Комментарии:
පාට පාට ලී මිරර් 😊❤❤❤
ОтветитьWijaya kumarathungage nona Chandrika janadipathiwela innakota kiwwe wijaya meuwe UNP eken kiyala..
ОтветитьPATALEE KALAKANNIYO. VIJE WAS KILLED. BY. PREMADASA
ОтветитьA Great Great Podcast.... very informative 👍💯
Ответитьවැඩක් ඇති එකෙක් ගෙනහල්ල සාකච්චා කරනව ඕයි
Ответитьමේවා කතා කරනකොට අපිට දැනෙනවා දේශපාලුවෝ මේ රටට කොච්චර විපතක් කරල තියෙනවද කියල .
අපිට මෑත කාලේ අහිමි වෙච්ච ලොකුම හොඳම project එක තමයි LRT ( සැහැල්ලු දුම්රිය යෝජනා ක්‍රමය)
ඒක නැති උනේ එකල ඇමතිකමෙහි හිටපු දේශපාලුවෙක් විසින් කොමිස් ඉල්ලලා.😂😂😂
Absolutely true ❤
ОтветитьKiyanna nam puluwan lokuwata eth koranna giyama tami prshne 😅😅😅
Ответитьමහ එවුන්ගේ වැරදි නිසා මේ පාර ශිෂ්‍යත්වය ලියපු දරුවන්ගේ ලකුණු දීලා නෑ.අවුරුද්දත් ඉවරයි මේ ගනත් වැඩසටහනක් කරන්න. ඒ දරුවෝ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.
Ответить🫡🫡🫡superb discussion ❤
Ответитьහම්බන්තොට වරාය චීනෙට දුන්න එකාගෙන්නේ මේවා අහන්නේ 😂
ОтветитьGood discussion
Ответитьමෝඩි දෙමල බෙදුම්වාදය පෝෂණය කරන්නේ නෑ කිව්වට akd ගිය වෙලාවෙත් දෙමල පිරිසට පමණක් විවිද ප්‍රදාන කර තිබුණා
ОтветитьGood morning ❤❤❤❤
ОтветитьWell explained & try to release 2 podcasts in a week with Mr.Patali Hope you guys will continue this podcast series in 2k25 better than this year. Keep this up!!
ОтветитьHalfwit conventional opposition politicians have declared that they oppose the government's bad transactions and support its positive deeds. However, most of the people in this clan are pulling the legs of the government over trivial matters in order to damage its reputation. The moment has come for us to base our strategic and policy choices on solid data and science as is emphasized by Champika. It is imperative that the current practice of allocating projects based on political ties, personal benefits, and political dictatorship be immediately abandoned. For the political system and its decision-makers, Champika's analysis of the current state of affairs is enlightening.
ОтветитьIndiya we system development karanawa nam, e project asartakai
Ответитьපාඨලීගේ ආරම්බයම බොරැ..... මේ වගේ නිරි නාවන රසික අනේ පවු ඔයා...
ОтветитьLanka desapalakayo niladaarin rata kaala vinaashakarala bangaloth karala den India samaga givisum gahanna awashyai kiyamin moley sodanawa1980 ta kalin lankawa sema petthanma ounta wadaa idiriya sitiya thultex redhi Malaysia ta apanayana karala thiyanawalu indiawa lankawa kramayen bankaloth keruwa nepal butan maladies Bangladesh ratawal indiawin parippu kaala den athwenakota lankawa nodenuwatwa indiawata langwenawa namut Singapore Malaysia tath Taiwan chinatath wallu nehe
Ответитьසාක් එක කවදාවත් ආසියාන් වගේ සාර්ථක වෙන්නේ නෑ ඉන්දියාව ලොකු වැඩියි එකට චීනය ගත්තනම් ආසියාන් එකටත් ඕකම තමයි වෙන්නේ අනිවා
Ответитьහිනියට J v p එකට් ගහනවා .ව්ජය මැරුවෙ කව්ද තාම හරියට දන්නෙ නැහැ ..මෙයා දන්නවා ඔක්කොම .ගොන් සජියගෙ ඔඩොක්කුවෙ හිටියෙ
ОтветитьBoru kiyanna epa patali. Wijaya kumarathunga meruwe JVP nemei. Mona magulakatada thawath boru kiyanne...
ОтветитьAKD චීන ගමන ගැනත් ep එකක් ඕනේ..❤
ОтветитьHe was such a liar when he was a minister. Horrible man
ОтветитьVery informative.Eye opening .Thanks
Ответитьචම්පික යනු,නමේ හැටියටම මෙයා පාට ලීයක්ම තමයි. 😂😂😂😂😂😂😂😂😂
Ответитьමම දන්නව චම්පික ෙකාච්චර ෙකාමිස් ගැහුවද කියල විදුලිබල ඇමතිෙවලා ඉෙදද්දි. ෙකාමිස් මුදල් ඔක්ෙකාම දාන්න කියුෙව සින්ගප්පුරුෙව ගිනුමට. ෙහා ෙරක් ෙනාවුනනම් ෙහාද ෙමාලයක් තිෙයන ෙක ෙනක්.
Ответитьමොන කරුමයක්ද දන්නෑ.....මේ බූතය යි ගොම්මං පිල්ලියයි දෙන්නම මට පේන්නේ එකවිදිහට පේන්න බැරි දෙකක්.........😅😅😅😅😅😅😅😅
Ответить😂😂 හොරු සමඟ heluwen😂
Ответить💩💩💩
ОтветитьSupiri
ОтветитьMuge tone eken therenawa kuhaka kama 😂😂 දුකට berenawa 😂
ОтветитьMEYKA. HAMA. ANDUWAKTA. GOTTA. ALLALA. AMTE. KAM. KLA. MEDA. PARA. TAMYI. ANA. GATTE. DANN. ETEN. MARU. KEYAWPN ,
ОтветитьVery informative and unbiased analysis. Thank you very much to both of you.
ОтветитьApe minissu puka kahaganna niya poththa nethi unaata Indiyawata apahasa karala heladekala katha karanna hari dakshai unge mee muththala Undiyawenma aapu aya bawa un danne ne.
ОтветитьJvp eka indian hamidawe 6000k maruwai kiyana ekata sakshit diyautui.vije maruwe jvp newei kiyala chandrikat kiwea.patali wannek me wage boru keema GANA loku kanagatuwak tiyenne.
ОтветитьPatalee Amathi kaale dooshana vancha kala nam ada ohu maha dhanaskandayaka himi karuwaku viya yuthui Ohu ese nowoo nisa maha polowe jeewath wena bawa penenawa viruddha mathayak dereema ohugen wedak nogeneemata hethuwak noviya yuthui.api saampradaika viree desapalana chinthana kramayen eliyata aayuthui.
ОтветитьNice ❤
ОтветитьOya vidiyata Budu hamuduruwoth hithuwa nam kawadawath Angulimala maharathan wahanse kenek apata lebenne ne
ОтветитьAra aanduwe hitiya me aanduwe hitiya kiyala me miniha condemn nokara mohuge denumin ratata prayojanayak ganna hithanna.Parana yalpenagiya chinthana kramaya wenas kara dakshasha denuma ethi aya gen prayojanayak ganna.desapalana waada beda awashya nehe.Balala metiyen unath kamak ne meeyo allanawa nam.
ОтветитьPatali.. mcc..mcc.. u remember that..?
ОтветитьDasapalana viruddawadeekam peththakata daala Champika Ranawakage denumen prayojanayak ganna AnuraKumara Janadhipathi Sahodaraya Ethulu Malima Nayakathwaya piyawara gannawanam
Ratata yahapathak wanawa sure
Dasapalana viruddawadeekam peththakata daala Champika Ranawakage denumen prayojanayak ganna AnuraKumara Janadhipathi Sahodaraya Ethulu Malima Nayakathwaya piyawara gannawanam
Ratata yahapathak wanawa sure
Very important discussion
Ответитьහීනමාන කාරයො🤣🤣🤣
Ответитьරසික ඔයාට පුළුවන්නම් පාටලී චම්පික,රුචිර විජේසේන වගේ ප්‍රායෝගික මිනිසුන් අනුරට සෙට් කරන්න ප්ලෑන් කරන්නko....
Ответитьමේ අවුරුදු 5 ඉවර වෙනකොට එක රාජපක්ෂ කෙනෙක්වත් ඇතුලට දාන්නෙ නෑ, හොරකම් ඔපු කරන්නෙ නෑ, ' ඒ කියන්නෙ තව අවුරුදු 10කින් වෙනව කියල නම්, ඒ වෙන්නෙත් නෑ', කලින් පාර්ලිමේන්තු වල හිටපු එක්කෙනෙක්වත් වැරදි කාරයො වෙල අඩුම අවුරුදු 5කට හිරේ ගිහින් දඬුවම සම්පූර්ණ කරන්නෙ නෑ..
මොකද ඔයා කියන්නෙ ?
Very interesting and useful discussion. Hope the new government will take notice of the importance of pre-preparation and data before dealing with other countries.
ОтветитьChampika ekka srilankan diplomatic politics ganath podcast ekak karanna
Ответитьමෙයාලගෙ දේශපාලන කුහකකං කියන්නේ යුරෝපයේ සහ ඉන්දියාවේ අතීත දේශපාලන වෙනස්වීම පිළිගන්න පුළුවන් ජවිපෙ දේශපාලන වෙනස්වීම පිළිගන්න බැහැ.පාටලී කියන්නේ එදා ඉඳන්ම ජවිපෙ විරෝධියෙක්
Ответить