Комментарии:
Lassani akke sinduva
ОтветитьSuperb
ОтветитьDukbara gethayak
Ответитьso nice
Ответить🥺මේකනම් පිස්සුවක් 🥺❤️❤️❤️❤️❤️ඇත්තටම මාරම ලස්සනයි අක්කේ අක්කගේ හැම වැඩක්ම මාරයි ❤️❤️❤️ඉස්සරහටම යන්න සුබ පතනවා දිල්කි අක්කේ.. ❤️❤️❤️❤️
ОтветитьDilki akkige කටහඬ නම් භාවනාවක්........මාරයි....my favorite artist❤️👀
Ответитьඇත්තටම කටහඩ කියන්න වචන නැ dr ඔයාගෙ ❤❤
ОтветитьSweetest voice 🇱🇰
Ответить❤ akke oyage voice eke feeling eka niyamai. Viraha song walata niyamai. I'm disable boy in painful affair. Your voice is legend in my world. B.s.
Ответить❤
ОтветитьLassana songs eka hithata wadenawa ape wage ayatanam💔💔💔💔💔💔😢😢😢😢
ОтветитьFemale voice කියන්නෙ සංගීතයේ හැරවුම් ලක්ශ්‍යයක්
1. Dilki Uresha
2. Kanchana Anuradhi
3. Kalpana Kavindi
හදවද ගැලවෙනවා වගේ මේ සින්දුවට නම්❤❤❤❤❤❤❤❤
ОтветитьNice voice
Ответитьඒක ❤️🔥
ОтветитьHari lasnyi❤
ОтветитьDilliki අක්කා මගේ ක්‍රශ් එක 😫❤️🔥i love tooo akki pana 💗
Ответить❤
Ответить❤
Ответить❤❤❤❤❤
ОтветитьHnz 1
ОтветитьHnz 1
ОтветитьHnz 2
ОтветитьHnz 3
ОтветитьChamath sangeeth music next level
ОтветитьHnz 4
ОтветитьHnz 4
Ответить2024❤
ОтветитьTutu 5
ОтветитьThe best song ever❤
Ответить❤❤❤❤
ОтветитьTutu 6
Ответить2024❤
ОтветитьTutu 7
ОтветитьTutu 8
Ответитьකියන්න ආදරේ දෝ නැතිදෝ කියා
විදවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා
හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්
මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළගින් හිටි කාලයත් දැනුනා
දුරක් තිබුනා //
උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්
හිතුවෙ නෑ ...
මගෙන් දුර ... //
❤❤❤
මේ නලුවාගේ නම මොකද්ද කියන්නේ කව්රුහරී
Ответитьකොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන වචන ටිකක් ලස්සන Visual එකක් දිල්කි අක්කි ඔයාගේ සින්දු හරිම ලස්සනයි ඒවගේම හදවතට දැනෙන සින්දු ❤️😘💞
Ответитьකියන හැම song එකකම වගේ indian vibe එකක් දැනෙනවා
ОтветитьSuddenly remembered 😻 so im here 🤍💐
Ответить2024❤️
Ответитьමගෙන් දුර යන්න නම් ඕනා කමක් නැහැ යන්න ඉගිලීලා ❤😢
Ответить2024.06.14
Ответить2024.06.18
Ответить❤❤
Ответить😢
ОтветитьSaturday 28 September 2024
ОтветитьPlatinum Business Academy
Ответитьහිතුවේ නැහැ මේ තරම්
කරයි ලොකු වැරදිනම්
මගෙන් දුර යන්නනම් ඕනා
කමක් නෑ යන්න ඉගිලිලා 💔
ධනිත් මල්ලි අපේ ගෙදර අපි තුන් දෙනාම ඔයාගෙ ඔය විශිෂ්ඨ හැකියාවට හැමදාමත් ගොඩාක් ආසයි..... ඔයාගෙ හැම නිර්මාණයක්ම හරි ආසවෙන් අපි වැළඳගන්නෙ.....ඔයාගෙ සින්දු අහන වාර ගණන හිතාගන්නවත් බැරි තරම්.... වර්තමානයේ උඩුගං බලා යන හිතාගන්නවත් බැරි දක්ෂතා බොහෝමයකට හිමිකම් කියන සුවිශේෂී කලාකරුවෙක් මට නම් ඔයා...... ඉදිරියට ම යන්න හදවතින් සුබ පතනවා.... අපි ඔයාගෙ නිර්මාණ එක්ක හැමදාමත් ඉන්නවා....❤❤❤
Ответить