Kithsirimevan Rajamaha Viharaya | කිත්සිරිමෙවන් රජමහා විහාරය (Sinhala)

Kithsirimevan Rajamaha Viharaya | කිත්සිරිමෙවන් රජමහා විහාරය (Sinhala)

891 Просмотров

බුදුන් වහන්සේ කැළණි පුරවරයට වැඩම කිරීම කියන මාතෘකාව ගත්තොත්, අපි හැමෝටම මුලින්ම මතකයට නැගෙන්නේ කැළණිය රජමහා විහාරයයි. ඒත් කැළණිය රජමහා විහාරය ආසන්නයේ, ප්‍රධාන මාර්ගයේම දකින්න ලැබුණත් කිත්සිරිමෙවන් රජමහා විහාරය ගැන මතක් වෙන්නෙ සහ මේ විහාරස්ථානය ගැන දන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. ඒ නිසා අද වැඩසටහන අපි කිත්සිරිමෙවන් රජමහා විහාරය වෙනුවෙන් වෙන් කළා.

කාල රේඛාව :
00:00 - පූර්විකාව
01:14 - එගොඩ කැළණිය සහ මෙගොඩ කැළණිය
02:06 - ස්තූපය නිර්මාණය වීම සහ ප්‍රතිසංස්කරණය
05:35 - සෙල්ලිපි වර්ග සහ අන්තර්ගතයන්
08:14 - සෙල්ලිපියක ඇති ශාප කිරීම්
10:03 - සිරිපතුල් ගල
10:29 - බුද්ධ මන්දිරය
11:00 - වැඩසටහන අවසන් කිරීම

#Kelaniya #KelaniyaTemple #KelaniyaRajamahaViharaya #EgodaKelaniya #MegodaKelaniya #Buddha #Buddhism #Buddhist #Temples #SriLanka #History #SriLankaHistory #SriLankanHistory #KithsirimevanTemple #Kithsirimewan #RajamahaViharaya

Тэги:

Ссылки и html тэги не поддерживаются

Комментарии: