Тэги:
#siri #sadaham #ashramaya #samanthabhaddra #thero #bellanthara #dehiwala #buddhist #buddhism #nibbana #poaya #buddha #budun #pitiduwe #siridhamma #swamin #wahanse #vipassana #bhawana #vimukthiya #sathya #parama #enlightment #truth #dharama #deshanaya #tripiyakaya #vihara #pujawa #sri #lanka #news #sri_lanka #politics #game #iraj #gothabhya #photography #camera #facebook #gossip #උමංදාව #ආශ්රමය #බෙල්ලන්තර #පිටිදුවේ #සිරිධම්ම #සිරි_සමන්තභද්ර_හිමි #දර්ශණය #බෞද්ධ #බුදු_දහමКомментарии:
Nikam wada krna inawanm karuth krai hamudawe aya arn iwarai aye wadata 😂😂
Ответитьහරි දැන් ඔය රාජපක්ෂලාගේ කළු සල්ලි නේද ඔය මුදල් කෝ හාමුදුරුවනේ ජොනියටද රාජපක්ෂලාට නේද දෙන්නේ 😂😂
Ответитьඅර මතකද කලින් Vedio එකක කිව්වා 3% ඉන්නවා උන් කවදාවත් වැඩි වෙන්නෙත් නෑ කියලා, මහ රහත් තුන් ලෝකයම දන්නව වගේ කතා කරාට මේ ලෝකෙ දෙයක් දන්නේ නෑනේ, පව්෴ හොරුන්ට කඩේ ගියා ඔයත්
Ответитьහා හා විසිල් බලා ගමු අපේ රටේ බදු එහෙම ගෙවලද කියලා අපි රජයට කියනවා වාහා මේ හාමුදුරුවන්ට බය වෙන්න එපා කරුනාකරලා මාලිමාවේ අනුර සහොදරයා වාහා රටේ බදු ගෙවලද කියලා වාහා සොයන්න කරුනාකරලා
Ответитьහොද වැඩක් අගය කරනව
Ответитьතමන් යන මග නිවැරදිනම් මොකටද හාමුදුරුවනේ කාටවත් උත්තර බදින්නේ.
Ответитьලොක්ක බයවෙලා ,,,,,,
Ответитьඅපෙ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ අපේ රටේ ගොවි ජනතාවට ආදර්ශයක්. කෘෂිකර්ම ඇමතිවරයා ඔබ වහන්සේගෙන් උපදෙස් ගත යුතුයි.පින්සිදුවේවා...!
Ответитьමේක තමයි ලොකුම ලෝන්ඩරිය. මේවගේ එවුන් මිනිස්සුන්ව මුලා කරනවා.
Ответитьපලයන් ඩො යන්න 😂
Ответитьකල බල වෙලා වගෙ, ඔකට ඇත්තටම රාජපක්ෂ මහත්මයා කාලේ මුකුත් කරලා දුන්නෙම නැද්ද අපේ හාමුදුරුවනේ , කුතුහලයක්.😢 කියක්වත් දුන්නෙ නැද්ද පුන්‍යධාර විදිහටවත් ..
Ответитьඅැවිල්ල මාසයක් නෑ,, කෝටි ගනන් ලෝකෙට ණය වෙලා,, කරපු ද්‍ේකුත් නෑ,,සද්දෙ විතරයි,,කලින් ගෙනාපු තෙල් ගෑස් ටික ඉවර වෙනකන් දුවයි,,,
ОтветитьMko me cheewaradariyanta Katha Karan danne natty. Budu hamuduruwo eka ugannala nadda
ОтветитьTraning ekata salli gnnawada???
Ответитьඅදහස් ටික වටිනවා මොනව උනත් හැදෙන්න කෙනෙකුට හොදම තැන
ОтветитьTho kale panala kollo ekka gal kapa kapa indala eka parata kohenda bola thota ehema dana yogayak... hora ganaya😅😅
Ответитьතෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
ОтветитьMeka mokekda para ballek meka katha karanna danne nane.hoda deta hodai kiyanawa eka aththa. meka kisima katha karanna danne nathi manussayek malinma thaman dagana inna watina siurata gaurawa kanna oni.hamadema hodai katha karana vilasaya hadanna oni.methanin hadanna oni nathnam me ape 🇱🇰 hadanna be mehema aya innakam.karana de hodai kiyana wachana ganath hithala api gaurawa karana siura danne nathuwa hitiyanam.harima pilikul kiyana wachana oita wada piliwelak unanama oyath pirisidui ahan inna hamogema hithath piridui
ОтветитьRidila godak
Ответитьඅරගලය කාලේදි උමන්දාව දාල පැනල ගියා නේද .
ОтветитьHadissi wedak wage neda ape hamudurunee..?
ОтветитьPlluwan ikkmata
Ответить😂😂😂😂😂😂😂
ОтветитьPuluwan kankk inne van mata hamudurwo haba vena kamayak kiyanko
ОтветитьMata hamuduruwanwa haba vena oni nabra yak hari kamane. Mata ikmani haba vena oni
Ответитьමම අන්‍යාගමිකයෙක් ඒත් ඔබවහන්සේගේ වැඩ පිළිවෙලට හරි ආසයි වැරදි නැත්තේ කා ළඟද ඔබතුමාත් මිනිසෙක් එත් සාදු කෙනෙක් වෙලත් මිනිස් ජීවිතය හා බැඳී වගකීමට එහා සේවාවක් කරන දේශයේ සිටින එකම ස්වාමින් වහන්සේ ඔබමයි දේශ පාලඥයින්ගේ වැරදි කියකියා තමන්ට අරක මේක දුන්නේ නැත කියමින් කාලය මරන හැමට ඔබ තුමා ආදර්ශයක් මෙහෙම වැඩ කරන තව කීපයක් සිටියා නම්.......
.....
අපිත් මාලිමාවට චන්දේ දුන්නා නමුත් උමන්දාව විවෙචන කරොත් 🧭 වේ බිද වැටිම හොද දේ අගේ කරන්න පුරුදු වෙන්න .
ОтветитьAmazing ❤
Ответитьමිනිස්සුන්ට සල්ලි තිබ්බා නම් ඔයා කියන්න කලින් මිනිස්සු ඔනෙ තරං කෑම හදං කනව❤❤❤
Ответитьඋමංදාවේ වගාව ගැන නිෂ්පාදනය ආර්ථිකය ගැන ඉගෙන ගන්න හොදම තැන .ඇත්තටම දියුණු වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හොදම අත්වැල උන්වහන්සේගේ මේ උමංදාව 🌷🌷🌷🌷🌷🌷🌷💛💛💛💛💛💚💚💚💚💚💚
Ответитьඔබ වහන්සේ හරි ආගම බේරගන්න නම් නාමල් මාත්තයට බලය දෙන්න ඕනා
ОтветитьA good job! pls get them a pair of hand-gloves for your staff you who pack the vegetables. thanks
Ответить😂😂😂😂😂😂 api thamai hodatama karee😂😂😂
Ответитьමහින්ද මාතියා ට කඩේ යනවා වැඩි වගේ 😂😂😂
Ответитьපල හු
Ответитьවැස්සට කලින් වැහි වලාවක් එනවාලු ඉක්මන් විගණනයක් කර විනිවිද භාවය පරික්ෂා කරන එක නව රජයේ දූෂණ මඬිනවනම් මෙයත් ඇතුළත් විය යුතුයි ....
Ответитьහොරාට කලින් කෙහෙල්කැණ වැට පනිනව😂
Ответитьඅනුර සහෝදරයට ගහපු මඩ වලටත් වන්දි නඩු දාන්න ඕනි🤣
Ответитьදැන් ජෙප්පොන්ට බනින්නේ නැද්ද 🤣🤣🤣 ඔය සල්ලි ඔක්කොම විගණනය කරන්න ඕනි. ඉස්සර කොහොමද තිබ්බ රැස් එක🤣🤣🤣
Ответитьබලමුකෝ නේද🤣🤣🤣
Ответитьඔබ වහන්සේට බුදු සරනයි
තව තවත් ඉදිරියට යන්න පිහිට අරක්සව ලzබෙවා
කාටත් කියන්න පුලුවන් කරන්න බැ ජෙප්පො වගෙ
මේක රටට මිල කල නොහැකි ආදර්ශමත් කටයුත්තක් 🎉🎉
ОтветитьMeyaht bika karana ekage ekek thamai
Ответить😂😂😂😂😂😂😂 සුරංගනා katha potha
Ответитьubee paka thalanna waren lankawata
Ответитьයමකට බය වී ඇති හැඩයි
Ответить❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Ответитьමහින්ද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️🏆️🏆️🏆️🏆️🌷🌷🌷🌷🌷🌷
ОтветитьYamkisi deyak wenna wage yanne 😂.
ОтветитьAtta obawahanse kiyanne bs
Ответить