Комментарии:
❤
Ответить❤️❤️
Ответитьඉස්සර ඒවගෙයි දැන් රැප් වලයි වෙනස පුදුම හිතෙනවා ♥️🥀♥️
Ответитьගැම්මක්❤
ОтветитьAmmorr❤
Ответить😮
Ответить🎉
Ответитьmadu uncle
Ответитьමඩුවා 😅
ОтветитьWow 😮😮
Ответить❤❤❤❤❤❤
Ответить❤️🔥❤️🔥❤️🔥❤️🔥💯
Ответить🤙❤️✨💫
Ответитьmaduwa eka supiriyak oi ❤
Ответитьlassni aiyh
Ответить🔥
ОтветитьSupiri බාප්පේ
Ответить🐅
ОтветитьMadu mage eka adarei sgo 👌❤️❤️
Ответить❤❤❤
Ответить💯🖤
Ответить🖤💯
Ответить❤️
Ответитьhu333tooooo song ekaaaaaaaaaaa fireeeeeeeeeeeeeeeeeeeeeee
ОтветитьGema allagena yan hit wei kohen hari❤
ОтветитьEla maduwa 👍👍❤️❤️
ОтветитьSathapadi saththapadi ❤❤❤❤
ОтветитьSuba kollo suba gahapan gama.❤️🖤❤️🖤
Ответить❤❤🎉🎉
ОтветитьMaduwa meka amuthuma vibe ekak brother ❤
Ответитьගැහුවොත් රැප් මෙව තමා රැප් 💀🥵
ОтветитьMadu ankal
ОтветитьGemmak madhu❤❤
Ответить❤🎉😊
Ответитьgoldbare❤❤❤❤❤❤
ОтветитьMekata like 10k oni🎉❤
ОтветитьAaaaaah athal 🔥
Ответить❤
ОтветитьMava brand ❤
Ответитьmucic my sick එකනි මදුවම ඉල්ලන්නේ🌝❤️🩹🎉
Ответить🎧🔥😌
ОтветитьVoice tone ❤
Ответить2024 tha rap ekak oneh👍
Ответить❤❤❤
ОтветитьPatta
Ответить❤
Ответить❤
Ответить❤
ОтветитьLyrics ! 🔥🔥
අපේ උන් මාර තරහයි ලයිටර් එක්ක දන්නේ නෑ
හේතුව ගත්තුගමන් කඩලා දානවානේ ඔලුව
පැන්න ගමන් ගැහුවානේ පස්සෙනේ ඇහුවේ හේතුව
තනියම පලයන් ඕන නෑ කාගෙවත් තල්ලුව
නැව් ගිය පාරක පදින්න පිස්සුද බෝට්ටු
බයිසිකල් නම්බරේ පේරාදෙණියේදි මාට්ටු
හායි මං මදුවා Nice To Meet You
ඉංග්රීසි වැක්කේරෙන්න ගන්නේ ඇල්කොහොල් බීපු
දවසට මොනවා හරි දාගන්න්වා ඇග අතුලට
කොහොමද එක පාරම නවත්තන්නේ පුරුදු
ලිවුවේ නෑ කිසි දෙයක් පොත් පුරා කුරුටු
පරිප්පුත් එපා වෙන්නේ හැපුනම කුරුදු
දන්නැති ජාති ගොඩයි
මේ ලමයා මාර හොදයි
සුවදට මලේ මී මැස්සෝ වගේ එනවා පොලිසිය
කොතනක බැස්සත් MADUWA තියන් ආවේ කොලිටිය
උබලා මගින් නගිද්දිත් මං ඇල්ලුවා කරටිය
Improve කරගන්න ආවේ Writing
කරන්න බැරි නෑ තාම MADUWA ට නම් Twisting
ඉස්සර එකා තාම මගේ ඇග දැතුලේ ඉන්නවා මැරිලා නෑ
Mother Fucker I Am Still Breathing ( Huhhhhh )
සිංහල බැරිනම් දෙන්නම්කෝ දෙමළ
එන්න පෙරේච්චනා මාපුලා
තනියා ඉරික්කෙන් යරුමේයි
තෙවලෙයි
Melody ලේ වෙල එල්ලුවා රස්තියාදු ලේබල
මේ සින්දුත් දැම්මනේ බැන්නට සද්දෙන් ගෙවල් වල
Hook
අමතක වෙන්න තියන්නෑ නම
Back to The Game I Am Back I Am Back
තනිවෙලා සෑහෙන ඉගෙන ගත්තා මම
තේරුම් ගන්න බැරිනම් උඹලා අහන්නේපා රැප්
PO Verse 2
රැපර් වෙන්නේ නෑ පෙති දාලා කැප පස්සට දැම්මට
කවුද Artist කියලා දන්නේ නෑ සිංදුව දිවුවට
අම්මාගෙන් ඉල්ලුවට කමක් නෑ සලකනවනම්
වෙර දෙන්නා පාර හිත කියපු පාරේ හැරෙව්වනම්
ඉදිලා තිබුනේ කොන්ඩේ ලගදි පාට කරේ
උඹලට අයියා නෙමී වෙන්නේ MADU UNCLE
සතුට Ringing දුක විතරයි Answer කරේ
ගාගෙන ලාබ ක්රීම් හස්සගේ මූන පුරා පිම්පල්
අළු කඩහන් ඔනේ තැනෙක කාමරේ ඇශ්ටරේ
ලකුනු දෙනවා නොකර මාව අශ්රේ
මට හැදෙන්න ඔනේ නිසයි යලුවෝ ඈත් කරේ
අරින්න දුන්නේ නෑ කලිසම නෑ මන් පාත් කරේ
කරදරේදි ඕනිම තැන
ආපු නැති කෝල් මට
දැන් මොකටද මන් උස්සන්නේ
ගැහුවේ අකුරට නෝන්ඩි වෙන්න ගහලා නෑ වැඩ
කොච්චර දැගලුවත් උඹ
කොහෙද මන් වෙන්නේ
අපිත් ඉන්න කැමතී නේ මචන් ලස්සනට
වැදුනා වටෙන්ම ඇස්වහ මට
වාහන පදින්නම් ඩෝ ඇස් වහගෙන
කෙස්ගානට ප්රශ්න මට
අඩෝ කැස්සත් ඇති යන සීන් එකක් තේරෙන්නේ
ලෝකේ නැති රෝග ඇග අස්සේ ගහගන්න
කන දීලා මෙව්වා ඇහුවොතින්නේ තේරෙන්නේ
Music My Sick ඒකනේ මාව ඉල්ලන්නේ
Hook
අමතක වෙන්නෑ තියන්න නම
Back to the Game I Am Back I Am Back
තනි වෙලා සෑහෙන්න ඉගෙන ගත්ත මම
තේරුම් ගන්න බැරිනම් උඹලා අහන්න එපා රැප්