ගැබ් ගත් බව තහවුරු කරගත හැක්කේ කොහොමද සහ කවදද? - ගර්භනී බවට මුල්ම සළකුණු - Sinhala Pregnancy Advice

ගැබ් ගත් බව තහවුරු කරගත හැක්කේ කොහොමද සහ කවදද? - ගර්භනී බවට මුල්ම සළකුණු - Sinhala Pregnancy Advice

The Happiness Muse

3 года назад

524,618 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

Piumi Lansakara
Piumi Lansakara - 13.09.2023 07:15

මෙන්සස් නැවතිලා දවස් 6ක්.ඒත් Negative .pregantda නැත්ද දැනගන්නේ කෝමද.වෙන දෙයකට එසේ විය හැකිද

Ответить
Chathurika SuduSinghe
Chathurika SuduSinghe - 11.09.2023 19:36

Godak watina dayak wagama harima wadagath❤❤❤

Ответить
Ishani Uththara
Ishani Uththara - 11.09.2023 13:48

Akki ane mata help krannko🙏😥mage period cercle ek 35 days wge yanne habai regular hadenawa...me mase mata thama menses hadun ne adata 5 dawasa haden nathiwa mata dna gann oni man pregnant welad kyl🙏mata reply ekak dennko mekata kohoma hri🙏🙏🙏😥

Ответить
armygrl boni 💜️
armygrl boni 💜️ - 07.09.2023 19:13

උත්තරයක් දෙන්න..මං මැරි කරලා මාස 3යි.අපි බබෙක් බලාපොරොත්තු නෑ දැන්මම.මට දැන් පීරියඩ්ස් මිස් වෙලා මාසයකුත් පහු උනා.ටෙස්ට් එකක් කලා ඒක නෙගටිව්.ඇත්තටම බබෙක් ඉන්න විදියක් නෑ.ඒත් පීරියඩ්ස් නැත්තෙ ඇයි කියලා හිතා ගන්න බෑ.මොකද්ද කරන්න ඕනෙ කියලා කියන්න plz

Ответить
sulari mudalige
sulari mudalige - 07.09.2023 13:07

මට මෙින්නසස් හැදේනේ නැතුව අදට දවස් 6 විතර මට දැනට බාබාලා 2 දෙන්නේක් ඉන්නවා මට තව බාබෙික් ඔනේ මම මොකද කරන්න ඔනේ මට පුළුවන් කියන්න .🙏🙏🙏🙏🙏

Ответить
Nethu_u Voice
Nethu_u Voice - 03.09.2023 08:26

මටත් ආශිර්වාද කරන්න අම්මලා.. අම්මා කෙනෙක් වෙන්න

Ответить
Ravini Aberathna
Ravini Aberathna - 01.09.2023 06:37

Thank you ❤❤❤

Ответить
K.A.P Kasthuri Arachchi
K.A.P Kasthuri Arachchi - 27.08.2023 12:26

Matath ehemai akke banin nethuwa oyage whatsApp nb ekak dennako

Ответить
T.k shanika manushi Nethuki
T.k shanika manushi Nethuki - 26.08.2023 07:35

godak pin nangi godak pahadili kara😊🙏🙏🙏🙏

Ответить
Rathnayaka Idunil
Rathnayaka Idunil - 18.08.2023 17:21

Ane matath ඉක්මනින්ම ammakenek wenna ලැබේවා

Ответить
Pradeep Wasantha
Pradeep Wasantha - 15.08.2023 09:59

Hi

Ответить
Hashan Shamila
Hashan Shamila - 14.08.2023 14:04

අනේ මටත් ⁣ඉක්මන්ට මවක් වෙන්න ලැබේවා

Ответить
uditha gamage
uditha gamage - 10.08.2023 14:30

ලිංගිකව එකතු වෙලා දවස් 4ක් ගිහින් ප්‍රොස්ටිනෝ එකක් බිව්වට වැඩක් තියෙනව ද

Ответить
Jayani Ranasinghe
Jayani Ranasinghe - 09.08.2023 19:08

ඔසප් වීමෙන් දින 25කට පසු එකතු වීමෙන් ගැබ් ගන්න පුලුවන් ද

Ответить
Ashadula vlog
Ashadula vlog - 28.07.2023 06:31

Good job akki😊

Ответить
Madushika Chathurangi
Madushika Chathurangi - 26.07.2023 14:45

Godak pin akkiyo.. mage kiri shinaya saba wewa!❤❤

Ответить
Darshika Premawardhana
Darshika Premawardhana - 26.07.2023 11:40

Godak kal idan mat balan innw mage kiri sihinaya saba wenakan 😢😢

Ответить
Kumari Pushpa
Kumari Pushpa - 22.07.2023 12:17

Misa mama බබා labai keyala balnna enna awnna periuta 2023/06/01 dnata 2023/07/21 eka masa hadnna euanta බබා kiyala penna na mama blawa 2023/07/10-15 penna na mata kiynnako ai kiyala 😥😥😥mama amma kanakada

Ответить
Sakunthala Chamali Rajapaksha
Sakunthala Chamali Rajapaksha - 21.07.2023 17:58

ane mis mata dayak danaganna oni mage piriod hadila Dawas 25ta passe tamai dimba pita une mn eka me mase hodatama dakka .eka hoda nadda. mn dn Godak kal idan daruwak balaporottuwan inne

Ответить
Hansika Dilhara
Hansika Dilhara - 18.07.2023 18:51

Akkiiii mta period hadune 23 wenida.ethkota dws 28i nm mage saru dawasa kawadda watenne kiynnko

Ответить
Nayananadeeka Kumari
Nayananadeeka Kumari - 16.07.2023 13:37

Oya reply karan ne ne

Ответить
Dinusha Lakmali
Dinusha Lakmali - 16.07.2023 05:30

Karalak dala ain karama lamek hedenna godak kali yanoda

Ответить
sheshan
sheshan - 07.07.2023 07:46

Depo beheth eka vidala masa 3k wenawa eth thama period hadun ne 😢

Ответить
Iresha Kumari
Iresha Kumari - 05.07.2023 16:15

Miss mata uththarayak dennako .man badla masa 3 vitr giyt psse date dws 48 hduna ita psse mase dawas 14 hduna.ita psse saru daws blala + una.dan thama date uneth na.trip negative a ai pregnant wennda.welawakta nida gnn ba bada kora wela wge hrila nida gnnth ba

Ответить
AMILA ruwan kumara SENAWIRATHNA
AMILA ruwan kumara SENAWIRATHNA - 28.06.2023 19:23

Mata bhath widinawa ath dan wanasak tyanawa.

Ответить
Nimasha Sandamali
Nimasha Sandamali - 27.06.2023 09:12

Thank you akke oyata godak pin apiwa mewage danuwath keranawata

Ответить
Chuuti Doni🌻
Chuuti Doni🌻 - 22.06.2023 03:34

Miss මන් ලිංගිකව එකතු උනේ 2023/05/25 ඒත් මට 2023/06/21 චුට්ටක් ලේ පිටවෙනවා ඒත් වෙනදට වඩා ගොඩක් යටි බඩ රිදෙනවා ... ප්‍රෙග්නන්ට් කියලා දැන ගන්න පුලුවන් සියලුම දේ මට මේ දවස් ටිකට දැනුනා...
🌻හැම වෙලේම බඩේ කැක්කුම
🌻වෙනදට වඩා නිදිමත
🌻ගෙදර කෑම අප්පිරියාව
🌻හැමවෙලේම වගේ මොනව හරි කන්න හිතෙනවා කටට කෙල උනනවා
🌻හැම වෙලේම දුක කේන්තිය දෙකම තියනවා
🌻නිතරම වගේ ඇඹුල් කන්න හිතෙනවා

ඒත් මිස් ඇයි මට ලේ පිටවීමක් සිද්ද උනේ🥺😢

Ответить
malsha dissanayaka
malsha dissanayaka - 20.06.2023 10:41

Doctor kenk kiwe samahara ayage HCG hormone Eka wadiyen Mula idan pennawa kiyla.duwekda puththekda kiyana Eka ahambayaklu

Ответить
Renath Perumal
Renath Perumal - 16.06.2023 11:23

❤️💕❤️කිරි සිහිනය 🙏🙏🙏🙏🙏

Ответить
maneesha shashini
maneesha shashini - 15.06.2023 05:21

අනේ ඉක්මනින්ම මට මවක් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏

Ответить
Nisansala Sandamali
Nisansala Sandamali - 14.06.2023 13:22

Ane riply karanna plz gabsawakin pasu geb gaththoth ayeth dena gattu gamanma vog meet wenna yanna onida

Ответить
Nilusha Nilusha
Nilusha Nilusha - 13.06.2023 08:55

Mata mis what App ekata katha karanna puluwanda

Ответить
Ishan Kavindu
Ishan Kavindu - 11.06.2023 09:05

Akke man lingikawa ekathu une 1 wenida adata dawas 11 ada mn testekak kararke positive pennuwa ehema wenna puluwanda

Ответить
malsha dissanayaka
malsha dissanayaka - 07.06.2023 13:41

Akki menses wena date ekata kalin lawata positive pennuwoth ath duwekda

Ответить
Tisara Sanjiwani
Tisara Sanjiwani - 04.06.2023 06:39

Mensasa wela sathiyak giyama aye Lee wahanayak yanawada ane Mt thawam ahmai ai ahm wenne pragnat unamad ahm wenne

Ответить
Lakmini Madumali
Lakmini Madumali - 29.05.2023 12:24

Akke mm hcg injection eka me mase 11 wenida gatta. Eth thama test eka negative.mata hariyatama kawadda danaganna puluwan wenne??😢

Ответить
Dinuka Lakshan
Dinuka Lakshan - 25.05.2023 07:06

Mata mesas hedena dineta hedun ne .wenadata a dawasatama hedenawa Eth neda para hedun ne sathi 2witara Chuti LE yamak dawasa 2.3k TEBUNA mata terenne mokadda kiyala peknat neweida mesas da a hedune .kalanthe kerakillath tiyenawa nambare ewanna ples

Ответить
Sajith Chandima
Sajith Chandima - 24.05.2023 17:17

❤️❤️❤️🌹

Ответить
Emashi Hansari
Emashi Hansari - 23.05.2023 12:29

පිරියඩ් වල අන්තිම දවසෙ එකතු වෙලා ඊට සතියකට වගෙ පස්සෙ රුදිරය පිටවීමක් වෙනව කියන්නෙ implantation bleeding ද

Ответить
lasu
lasu - 20.05.2023 07:22

Mata perid lagai man babek balporothu wen inne mage yati bada redenwa mensas hadenna wage lawata kakum

Ответить
Niluka Chandani
Niluka Chandani - 17.05.2023 11:34

Godak ස්තුතිය akki ❤️🌸

Ответить
krishani shanilka
krishani shanilka - 06.05.2023 15:19

Miss bada davilla wage enwda

Ответить
Sanduni Kotuwegedara
Sanduni Kotuwegedara - 02.05.2023 04:22

Akke mage ජනවාරි 22 ,පෙබරවාරි23 ,මාර්තු 25 osap una අප්‍රේල් මාසෙට ඔසප් උනේ නෑ.අද (මැයි 2)ටෙස්ට් කරා ඒත් නෙගටිව් ප්‍රෙග්නට් බව කවදටද හරියටම දැනගන්න පුළුවන් අක්කෙ

Ответить
Erangi Madushika
Erangi Madushika - 29.04.2023 17:35

හොදට පැහැදිලිබ්කරා

Ответить
Harshika Gamage
Harshika Gamage - 25.04.2023 18:05

Thanz oyata

Ответить
s.kavindya
s.kavindya - 09.04.2023 17:44

Akke hcg strip ekkin eka sarayaid test ek krnn puluwan naththm kipa saraykm eka strip ekkin karann puluwand

Ответить
Nilusha madusanka Karunarathna
Nilusha madusanka Karunarathna - 02.04.2023 12:08

ඔසප් උනොත් ප්‍රෙග්නට් වෙන්න නැද්ද අක්කි එතකොට

Ответить
Ashani Maduwanthi
Ashani Maduwanthi - 29.03.2023 08:19

Oya hodata pahadili kara akki .godak pin❤

Ответить
Freedom Life
Freedom Life - 22.03.2023 12:50

මටත් පීරියඩ්ස් මිස් වෙලා දැන් දවස් 6ක් විතර ඒත් ටෙස්ට් එක නෙගටිව්, මට දැනෙන වෙනස්කම් මීට කලින් දැනිලම නෑ. මගේ කිරි සිහිනයත් ඉක්මනින්ම සැබෑ වෙනවා නම්....

Ответить