Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)

Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)

YK Entertainments

5 лет назад

3,898,640 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@YKEntertainments
@YKEntertainments - 04.01.2021 20:01

මාහැඟි අර්ථය කියවීම ✍️ (Turn on captions for more meaning during the video)

ජිවිතේ අර්ථය, නිදහස, යථාර්තය සොයමින් ඇවිදගිය සිදුහත් කුමරුන්ට දක්නට ලැබූ සතර පෙරනිමිති (මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, පැවිදි රුවක්) උන්වහන්සේගේ චිත්ත සන්තානය කළබන ලදී. අන්‍යන්ට මෙන්ම තමාටද අදාල දුක සහ මරණයෙන් නිදහස්ව අන්‍යන්ද දුකෙන් ගලවා ගන්නේ කෙසේද යන්න උන්වහන්සේගේ සිතේ රැව්දෙන්නට ඇත.

එ මහා උත්තමයාණන් ගිහි ගෙයින් නික්ම යමින් දැඩි වීර්යෙන් සත්‍ය සොයන්නට පටන් ගත් නමුදු එය දැඩි අපහසු කාර්යක් වුයේ තම සිත විසින් ගෙනහැර දැක්වූ කෙලෙස් (රාග, ද්වේශ, මෝහ) මාර බලවේගසේ (සංසාර පැවත්මට දායක වනසේ) ක්‍රියාත්මක වූ බැවිනි.

මාර දුතිකාවන් (තණ්හා, රතී, රඟා) සැබෑ ලෙසම තණ්හාව, රතිය, මායාකාරී නම්වූ සිතේ ඇතිවන රාග-ද්වේශ-මෝහයෙන් සමන්විතවූ කෙලෙස් ලෙසද හැදින්විය හැක. සසරට බැද තබන මේ සියලු කෙලෙස් සහ මාරයා (සිත සහ කෙලෙස්) පරාජය කිරීමෙන්ම, එනම් තම සිත විනාශ කරදැමිමෙන් (මමත්වය පහවීමෙන්) එකම සත්‍ය අත්දැකිය හැකි බව උන්වහන්සේට අවබෝධවන්නට ඇත.

වීනාවක් තදින් හෝ යන්තමින් සුසර කිරීමෙන් නියමාකාර මිහිර අත් නොවිදිය හැකි සේ, කිසිඳු අන්තයකින් (දෘෂ්ටියකින්) සත්‍ය වෙත පිවිසිය හැකි නොවේ. එලෙසම මධ්‍යම මාර්ගය (out of duality) සිතට හසුවීම පරිස්සමින් හා ඉවසීමෙන් කල යුතු සුසර ගැන්වීමකි - යථාර්තය නම් මිහිර අත්විදීමට.

එයෙහින් සිත විසින් පවත්වන ද්විත්වයෙන් (duality) වෙන්ව එකත්වයකට පාර ස්වයංබුත ඥානයෙන් අවබෝධ කර සිත සහ සිතුවිලි, සිහිය (Mindfulness) උපකාරයෙන් ගැඹුරින් විනිවිද දැකගන්නට ඇත. සිතෙහි පවත්නා මාර ස්වභාවය (මාරයා - මාරයා ලෙසින්ම සිහියෙන් හදුනාගත්කල) තවදුරටත් මාරයට පැවැත්මක් නැත්තේ සිහිය විසින් කෙලෙස් කපා දමන්නේ ආලෝකය විසින් අන්ධකාරය පලවාහරින ලෙසින්ය.

සිත විසින් කල හැකි සියළුම දේ කරමින් (රාග, ද්වේශ, මෝහ) ගෙනහැර පෑවේ කෙසේ හෝ බුද්ධත්වය නවතාලමින් යලිත් සිදුහත් තවුසන් සංසාර චක්‍රයට ඇද දැමීමේ ස්වභාවය සකස් කිරීමටය. එහෙත් අප මහා බෝසතුනේ ඇස්, ලේ, මස් ඇතුළු සියල්ල දන් දෙමින් පෙරුම් පුරා සකස් කරගත් පුණ්‍ය පාරමී බලයේ සත්‍ය න්ද, වීර්යෙන් පිහිටවූ සිහියේ බලයෙන්ද, මහා කරුනිකයාණන් කෙලෙසුන් සිඳ බිඳ දමමින් සංසාර චක්‍රයෙන් නිදහස් වූ සේක.

කැණි මඩල හෙවත් හිස (දැනුමින් පිරි අවිද්‍යා සහගත මොළය) / සංසාර අරටුව (තණ්හාවෙන් බැඳී පංච උපදානස්කන්දය) කඩා බිඳ දමමින් පිරිසදු චිත්තය (හදවත) අවදිකළ සේක. ඉපදීම-ලෙඩවීම-මරණය යන දුක්බර සංසාර චක්‍රය බිද දැමුවේ දස දහසක් වූ සක්වාතල සහ දස දහසක් ලෝක ධාතුවලට පවා අදහාගත නොහැකි ආශ්චර්යක්‌ එළිදක්වමින් සත්‍ය සිංහනාද කරමිනි. දෙවි-බඹුන් සාදුකාර දී අති දුර්ලහ වූ පරසතු මල් වලින් උන්වහන්සේගේ දෙපා පුදන්නට ඇත (චිත්ත සන්තානය තමා තුලින් අවබෝධ කොට දුකින් එතරව ලබන නිරාමිස ප්‍රීතිය).

යලි මැදුරක් (උපතක් - ශරීරයක්‌) සදන්නට හේතු නැත. මැදුර සැදූ වඩුවා (තණ්හාව - මාරයා) මුණගැසිනි. තණ්හාව-අවිද්‍යාව මුල් කර සැදූ "මම" නම් වූ මායාව ප්‍රත්‍යක්ෂ අවබෝධය හමුවේ දියවී ගොසිනි. මුලිනුපුටා දැමූ තණ්හාව නැමැති වඩුවා (මම) සිතේම අවිද්‍යාගත ප්‍රක්ෂේපනයක් බව අවබෝධවිනි.

යලි මැදුරු (සංසාරය) නොසාදන බැවින් යලි වෙහෙසක් ඇතිවන්නේ නැත. වෙහෙස සහ වෙහෙස ඇතිවන්නා ද්විත්වයම නිරුද්ධ වී ඒකත්ව නිර්වාණය (බුද්ධ) ස්වභාවය සාක්ෂාත්ව ඇත.

අප මහා බුදුරදුන් පෙරලූ දහම් චක්‍රය / පණිවිඩය (ආර්‍ය අෂ්ටාංගික මාර්ගය / සතර සතිපට්ටානය...) සහ අමා දම් දහරින් සියළු ලෝක සත්වයෝ සුවපත් වේවා! නිවන් දකිත්වා!


"අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝ සි - පුන ගෙහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛය මජ්ක්‍ධගා"

"මේ සසර නොයෙක් වර මැරි මැරී ඉපදෙමින් සිරුර නම් ගෙය හදන වඩුරාල සෙවුයෙමි. වඩුව මම ඔබ දිටිමි.
හොඳින් හදුනා ගතිමි. නැවත තට මා නමින් ගෙයක් සෑදිය නොහේ.
ගේ හදන උපකරණ සියල්ලම නැසූයෙමි. තණ්හාව නැති කළෙමි. විසංඛාරික වීමි.
මේ සසර කෙළවරක් වන්ට නම් අවිද්‍යාව මුලුමනින් තුරන් කළ යුත්තේ ය."

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@lakshanabeynayake7663
@lakshanabeynayake7663 - 26.01.2024 09:04

සිද්ධාර්ථ චරිතයට ඉන්නේ kenu reeves .....ඒ කියන්නේ ජෝන් වික්.....

Ответить
@mahasona990
@mahasona990 - 25.01.2024 04:25

2024🤟

Ответить
@BuddhistShortsCreate
@BuddhistShortsCreate - 24.01.2024 17:25

Love You Buddha ❤🙏💮

Ответить
@user-by7ft4tu2t
@user-by7ft4tu2t - 20.01.2024 13:32

❤❤❤❤❤❤❤❤❤❤

Ответить
@thaksarzzz
@thaksarzzz - 18.01.2024 01:32

Ответить
@Sachiya1998
@Sachiya1998 - 17.01.2024 16:14

❤❤❤❤❤❤

Ответить
@Jeon_Army_Entertainment
@Jeon_Army_Entertainment - 17.01.2024 04:17

I was lucky enough to say that I am a Buddhist 🙏☸

Ответить
@sherinfernando8932
@sherinfernando8932 - 16.01.2024 21:00

තේරවාදී බුද්ධ ධර්මයේ අව්‍යාජ බව මෙතැකයි කියන්න බෑ.😊

Ответить
@user-yz5mi3pv7y
@user-yz5mi3pv7y - 16.01.2024 04:30

🙏🙏🙏🙏🙏

Ответить
@lahirusampathabeywickrama2048
@lahirusampathabeywickrama2048 - 15.01.2024 17:21

තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏

Ответить
@maxkashira9346
@maxkashira9346 - 11.01.2024 15:46

💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

Ответить
@vishfdo2002
@vishfdo2002 - 08.01.2024 09:17

නමෝ බුද්ධාය 🙏🩵😇

Ответить
@R_icky.19
@R_icky.19 - 08.01.2024 08:49

Keanu reeves as lord buddha

Ответить
@rasikachandani6442
@rasikachandani6442 - 07.01.2024 08:38

ඇත්තටම ඇඩෙනවා ඒ හැගීම...

Ответить
@Suriyavanna
@Suriyavanna - 07.01.2024 01:24

I´m Indo- Carribean currently living in The Netherlands, my ancestors are from Magadha, Awadh and Andra Pradesh. Love to all the Sangha, may all living beings have happy minds. Namo Buddhaya.

Ответить
@songsandeverything948
@songsandeverything948 - 05.01.2024 16:33

සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

Ответить
@songsandeverything948
@songsandeverything948 - 05.01.2024 16:33

බුදුසරණයි 🙏

Ответить
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b - 03.01.2024 10:45

Mul gayanaya ayai

Ответить
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b - 03.01.2024 10:44

Miya giya ayata pin. Pinisa

Ответить
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b - 03.01.2024 10:44

Sagarika gomasga song akak

Ответить
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b - 03.01.2024 10:43

Kiyamu

Ответить
@C.H.A.369
@C.H.A.369 - 03.01.2024 09:19

2024ත් බලනවා❤

Ответить
@Dila_Fashion
@Dila_Fashion - 02.01.2024 06:57

Sadu sadu sadu

Ответить
@shanharsha9452
@shanharsha9452 - 01.01.2024 22:20

2024 🇱🇰🩵💚

Ответить
@littletips6927
@littletips6927 - 31.12.2023 21:20

🌸🌸🌸🙏🌸🌸🌸

Ответить
@sunethekanayaka7894
@sunethekanayaka7894 - 31.12.2023 13:23

අප තතාගත ලොව් තුරා බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

Ответить
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 - 26.12.2023 15:21

සම්පූරිතා පමිත පාරමිතා බලේන
විද්වංසියෝ ඛිල ඛිලේස සමෝල ජාලං
තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං
වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා
🌸🌸🌸

Ответить
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 - 26.12.2023 15:19

සිය පින් සිරින් සරු 💗
දෙතිස් ලකුණෙන් විසිතුරු 🌼
කෙළෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුණි උතුමන් තිලෝගුරු

️☸️☸️
වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යයෙන්

Ответить
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 - 26.12.2023 15:17

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼
සත් හට වන බව දුකට වෙදානන් 🌺
තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන් 🌷
සිත් සතොසින් නමදිම් මුණිඳානන් 💐
🌸
අතිපූජනීය වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්

Ответить
@L_A_L_I_S_A570
@L_A_L_I_S_A570 - 23.12.2023 15:17

Movie name little buddha ❤

Ответить
@manelchandrasekara-pi2nz
@manelchandrasekara-pi2nz - 16.12.2023 14:57

බුදු රජාණන් වහන්සේ තරම් පිං කරපු කෙනෙක් නෑ 😢

Ответить
@user-zq1lv2pz9d
@user-zq1lv2pz9d - 15.12.2023 14:31

Me loke mama piliganne Jesus and Buddha only ❤

Ответить
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr - 06.12.2023 08:46

Sadu sadu sadu

Ответить
@kasunwithunseenprofile
@kasunwithunseenprofile - 06.12.2023 04:50

Bass part eka mara lassanayi

Ответить
@kaveeshapiyagani676
@kaveeshapiyagani676 - 05.12.2023 18:26

Saduu sadui saduuuu

Ответить
@kasunchalana4071
@kasunchalana4071 - 04.12.2023 14:39

👃👃👃👃👃

Ответить
@wijayabandara9810
@wijayabandara9810 - 02.12.2023 18:50

සසර ගමන කෙටි වේවා

Ответить
@nayani4681
@nayani4681 - 27.11.2023 07:14

දස දහසක් සක්වාතළ එකම්පිත වෙවී....
දස දහසක් ලෝධාතුව ගුගුරුවා හැළී.....
දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී...
පරසතු මල් ගඳ විළවුන් දෙපාමුල පිදී.... ❤

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... !!! ❤❤

Ответить
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 - 26.11.2023 08:33

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

Ответить
@shanimusic9744
@shanimusic9744 - 04.11.2023 21:33

🙏🙏🙏

Ответить
@shanimusic9744
@shanimusic9744 - 04.11.2023 21:32

🙏🙏🙏

Ответить
@gamingwithphoenix4343
@gamingwithphoenix4343 - 02.11.2023 11:37

Childhood frfr ❤

Ответить
@madushanrodrigo9488
@madushanrodrigo9488 - 30.10.2023 18:48

Niwan suwa sunil siriwardanayanani..😔🙏

Ответить
@NuwanKumara-ji3gb
@NuwanKumara-ji3gb - 29.10.2023 00:17

Dawasata eka parak aniwaryenma ahanwa 2023

Ответить
@shanimusic9744
@shanimusic9744 - 28.10.2023 19:03

🙏🙏🙏 මෙි සිංදුව ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනව. ඒ වගේම තමයි කදුලු එනවා.. ඇත්තෙන්ම ඒ බුදු පියාණන් වහන්සේ ගැන ජනිත වෙන අපිරිමිත බුද්ධාලම්බන ප්‍රීතිය... ඒත් ඒ එකකම දුකයි මොකද බුදුපියාණන් වහන්සේ මාර්ගය හොයල දුන්නෙ නොවිදිනා දුක් විදලා. ඒත් අපි තවමත් කාමයන්ට දාස වෙලා සසරේ....... ඇත්තටම බුදු පියාණන් වහන්සේ තරම් තවත් කිසිම උතුම් ⁣මනුශ්‍යයෙක් දෙවියෙක් බ්‍රාහ්මයෙක් නැ... ඒක තමයි සත්‍ය. ඒ සත්‍යානුභාවයේ බලයෙන් දුක් කරදර විදින සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා.. සියල්ලෝම නිබ්බාන පරම සුවයෙන් සුඛිත්තර වෙත්වා..🙏🙏🙏🌻🌷🌼🏵️🪷🪷🪷🪷🪷🌸💐💮🌸🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹 ත්‍රිවිධ රත්නයේ සරණම ලැබේවා. සාදු සාදු සාදූ....

Ответить
@shanimusic9744
@shanimusic9744 - 27.10.2023 06:21

සාදූ සාදූ සාදූ .....!🌼🌼🪷🪷🌹🌹

Ответить
@hashinidilani6037
@hashinidilani6037 - 26.10.2023 07:16

🙏🙏🙏

Ответить
@madusds1204
@madusds1204 - 26.10.2023 06:34

මගේ අවසන් තත්පරයේදී මේ ගීතය දැක ශ්‍රද්ධාව උපදවා ගැනීමට මා කල පින් හේතු වේවා!

Ответить