Комментарии:
ඉතාමත් වටිනා නිර්මාණයක්. දායකවූ සියලුම දෙනාටම ස්තුතියි .
ОтветитьShalani සුපිරි
Ответить❤❤❤❤❤❤❤❤❤❤
Ответитьආත්ම ගණන් කතා වට්ටෝරු ඈදා නොගෙන සාමාජීය ගැටලුවක් මෙන්ම කුඩා කල තමන්ගෙම එකෙක් නිසා කඩා වැටුණු මනසක් ඇති ස්ත්‍රියක් කොයිතරම් මානසික කඩා වැටීමක අැත්ද යන හෙළිකරයි. මතු නොව තම පවුලේ සාමාජිකයා කියන්නේ කුමක්දවත් ඇහුම් කන් දිය හැකි සාමාජිකයන් පවුලකට අවශ්‍යයි. ඇයගේ මහත්තයා වුවද ඇය ගැන මීට වඩා කන් දිය යුතුයි. නට්ට කඩා ගත් කූඹියා සේ ගෑණිගේ ඇදේම සෙව්වාට ඇයට සිදු වී ඇත් දෙය ඇයගේ වචන වලට ඇහුම්කන් දිය යුතු නොවේද. ඇයට සිදු වු ඛේදවාචකයෙන් ඇය බිදි ගෙිස් බිය ඇයව නොසන්සුන් කර ඇත. ඇය සමස්ත පිරිමින්ට බය ඒකය. ඒ නිසා සමීපතමයින් ගැන මෙයට වඩා සැලකිලිමත් විය යුතුය.බැක්සයිඩ් සමාජයේ ජැක් මාතෘකාවක් බව සැබෑ වුනත් එකම පොඩි සිදුවීමක් ජීවිත කීපයක වුනත් කොයිතරම් නම් විශාල විපර්යාස කළ හැකිද මෙයින් කියු බව මට දැනුන අවසානයයි.ඇය වැන් ඇයට මානසික ප්‍රතිකාර මෙන්ම විශ්වාසනීය ආදරයක් අවශ්‍යය.ඉවසීම අැත් ඉවසීමෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන වැඩිහිටියන්ද මේ සමාජෙට අවශ්‍යය
Ответитьmama dane naha ...mata marama lobai....me drama eke kattiya magema kara ganna hithiyenwa....Supri..Niyamai..Hamotama Suba Pathum
ОтветитьOne of the best Teledrama's I have ever watched and that will be remembered forever.
Ответитьසුපිරි...back side.මුලු team එකටම
Ответить❤❤❤හරිම ලස්සනයි
ОтветитьOne of the best dramas❤
ОтветитьShalani superrbbb
Ответитьමෙික. අවසාන. කොටසද.
මම. දැකපු. ලස්සනම. ටෙලිය.
දුක. සතුට. සැනසිම. හොද. නරක
හැමදෙයක්ම. දැක්කා. මෙි. ටෙලියෙන්❤❤❤❤❤❤
Heart touching teledrama❤
ОтветитьNo words ❤ superb
ОтветитьNICE DRAMA
Ответитьකාලෙකින් බලපු සුපිරි නාට්‍යයක්.ප්‍රියන්ත සිරිකුමාර,ශලනිගෙ රංගනය අති විශිෂ්ට යි.සුපිරි නිර්මාණයක් ,අනිත් නලුනිලියොත් නියමයි❤
ОтветитьSupiri
Ответить“මං ඕගොල්ලොන්ට හරි බයයි " ඒ වචන ටික ❤
Ответить❤ශලනි මෑත කාලයේ බිහි වු අති දක්ෂ,වෙනස් වෙනස් හැඩ තල තියෙන රංගන ශිල්පිණියක්.❤️ජයෙන් ජය.
ОтветитьShort & sweet මෙන්න drama දෙන්න ඕන අදහස ඔලුවටම දෙනවා. ශලනි ප්‍රියන්ත වටා ගෙතුන කතාව චරිත හැමෝම එක්ක අපූරුවට බැඳිලා තිබුණා. Cast selection නියමයි. Roshel ඔයාට සුභ පතනවා තවත් හොද නිර්මාණ වලට දායක වෙන්න ලැබෙන්න කියලා. Dialogues අඩු වුණත් දෙන්න ඕන හැඟීම දුන්නා.
දිදුලත් නවකයෙක් වුණත් දක්ෂයෙක්.
Jo Dissanayake 👌🔥
සුපිරිම ටෙලිනාට්‍යක් ..වැදගත් මාතෘකාව ක් ... itn ස්තුතියි මේක විකාශනය කලාට.❤❤
Ответитьප්‍රියන්ති සිරිකුමාර හා රංගන ශීල්පීන්ටත් ජෝ දිසානායක ඇතුළු නිෂ්පාදක කණ්ඩායමටත් Huge Respect!
Ответить🙏🙏🙏🙏❣❣❣❣
Ответитьලස්සන කතාවක්
ОтветитьGood job Jo aiya and team ❤
Ответитьනලුවො නෙවේ කළාගාර
Ответитьමගේ ජීවිතේ මං හොඳටම අඬපු සංවේදීම වචන පෙල.." ගෙදරට තාත්තෙක් ඕනේ " මට තාත්තෙක් වෙන්න පිං නැති නිසාද කොහෙද මං දැනුත් අඬනව..ඒ වචන මට කවදාවත් අමතක වෙන්නෙ නෑ..😢😢😢
ОтветитьMasterpiece 💖🔥
Ответить❤
Ответитьමම නම් දැක්කේ නැහැ මේ මනුස්සයා තමන්ගේ ගැහැනු කෙනාව මේ වාහනේ දාගෙන යනවා
Ответитьසුපිරී ම Drama එකක් රොශේල් අක්කි ඔයා නම් Respect 😊♥️✨️
ОтветитьSuper acting and super drama
Ответить💜️
Ответить❤❤❤
Ответитьමෑත කාලයේ මෙවැනි නිර්මාණ බිහිවීමේ ප්‍රවණතව වැඩිවීම ගැන වගේම මේවට අතිදක්ෂ කලාකරුවන් දායක වීම සතුටට කරුණක්❤ තව තවත් නිර්මාණකරණයේ යෙදීමට ශක්තිය ලැබේවා 🌼❤
රොෂෙල් වගේ අයත් මේ නිර්මාණවලින් අනාගතය ගොඩනගා ගන්නවා නම් හොඳයි දෙවෙනි ඉනිම වගේ පඩංගුවලින් තමන්ගෙ දක්ෂතාවය ලඝු කරගන්නැතුව😒
Good job
Ответить🤍
Ответить❤
Ответить❤❤❤❤❤ සුපිරි නිර්මාණයක්, ❤️❤️❤️❤️
ОтветитьThis is a masterpiece 🫡
ОтветитьPriyantha siri kumara mahathata pranamaya🌸
Ответить♥️♥️♥️♥️
ОтветитьSuper❤
Ответитьසුපිරි 👍👍👍👍👍
Ответить❤ superb telydrama....❤❤❤❤❤❤
ОтветитьLove❤❤❤❤
ОтветитьExcellent acting
ОтветитьNidahas thanakata gihin katha karamu kiuwe koheda.🤔🤔🤔
Ответитьපුදුම ලස්සන කතාවක්. ❤❤❤❤
Ответитьසුපිරිම වැඩක් congratulations මං හිතනවා Teledrama ekka විදිහට අනිත් බොළඳ කතා වලට සැර පහරක්...මේක Trending යන්න ඕනි...Thanks all ❤
Ответить❤❤❤❤
Ответить