Peththappu (පෙත්තප්පු) - Sinhala Unicode Office converter

Peththappu (පෙත්තප්පු) - Sinhala Unicode Office converter

Thusitha Manathunga

11 лет назад

11,937 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@LahiruSeelawansha
@LahiruSeelawansha - 10.03.2013 15:21

නියමයි මචන්..සුපිරි.. :D :D

Ответить
@PushpaPrabhath
@PushpaPrabhath - 10.03.2013 17:39

nice

Ответить
@lpjlpj1
@lpjlpj1 - 10.03.2013 18:05

Great work bro..!!! keep it up until your dream come true

Ответить
@lpjlpj1
@lpjlpj1 - 10.03.2013 18:30

One of the Amazing option for who are not familiar with Wijesekra Keyboard..

Ответить
@IyanPerera
@IyanPerera - 11.03.2013 04:46

Thank you bro...

Ответить
@nishanthapushpakumara5654
@nishanthapushpakumara5654 - 11.03.2013 22:25

nice

Ответить
@thusithamanathunga
@thusithamanathunga - 13.03.2013 21:42

Thanks...

Ответить
@thusithamanathunga
@thusithamanathunga - 13.03.2013 21:42

You're welcome

Ответить
@thusithamanathunga
@thusithamanathunga - 13.03.2013 21:43

Thanks...

Ответить
@beautilife
@beautilife - 24.10.2013 18:23

නියම වැඩක්..සුභපැතුම් යාළුවා..

Ответить
@matalekalum
@matalekalum - 15.01.2014 17:30

Bro. You are a real son of this country. We are very proud of you.

Ответить
@matalekalum
@matalekalum - 15.01.2014 18:15

ඔබ සැබෑ හෙළ පුතකු බව පවසනුයේ හද පිරි සතුටිනි. රටෙකැ දියුණුව රඳා පවත්නේ එම රටේ බස රැකුණහොත් පමණි. ලොවැ දියුණුවට පත් වැ ඇති සියලූ රටවල් එසේ වී ඇත්තේ සිය බසට මුල් තැන දී කටයුතු කැරැ ඇති නිසා යැ. ජපානය, කොරියාව, ජරමනිය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය ඉන් කිහිපයක් පමණි. බස දියුණුවන විට රැස ද දියුණු වන විට දෙස ද දියුණට පත්වේ. එම මඟින් පිට ගොස් දියුණුවුණු රටක් මෙදියත නැති. 

මේ නව සිපලකු ලොවේ හෙළ බසට ඇති තැන නැති වැ යමින් පවත්නා මොහොතෙකැ ඔබ ඔබට හැකි පමණින් කැරැ ඇති මේ කටයුත්ත අපි ඉත සිතින් මැ අගයමු. මෙම සටහන මා ලියුවේ ද ඔබ ගේ පෙත්තප්පු නම් පිරිගිණි වැඩසටහන උදවු කැරැගෙනැ බව පවසනුයේ ද ඉතා සතුටිනි. හෙළ බස මෙපමණකට හෝ ඉතිරි වැ ඇත්තේ කමරතුඟු  මුනිදස් පරපුරේ ඇත්තන් සහ ඔබ වැන්නන් තමා සතු මිල මුදල කැපකරමින් කරන මෙවැනි කටයුත නිසා මැ යැ. නො එසේ වැ නිඳා සිටිමින් රටෙහි සම්පත් කා පියා දමන ඊනියා වගකිවයුත්තන් නිසා නම් නො වේ.

ඔබට තව තවත් දිරි ලැබේවා යි අපි මුළු හදින් මැ සුබ පතම්හ.

Ответить
@isurucool82
@isurucool82 - 13.05.2014 12:11

Good Work Machan....Keep it up................!!!

Ответить
@KapilaSudesh
@KapilaSudesh - 13.06.2014 06:02

Really really great. Everything is perfect except the manual in English cause this is a software for sinhala users. No matter what, I'm gonna donate you.

Ответить
@kosalamadusanka1884
@kosalamadusanka1884 - 24.08.2014 03:23

ela,, ela

Ответить
@nimnaprasangani9905
@nimnaprasangani9905 - 08.01.2017 10:29

excellent (y)

Ответить
@lalithrathnayake1325
@lalithrathnayake1325 - 21.11.2019 20:00

Apple computers වලට (mac OS X) වලට හදපු වර්ශන් එක​ක් නැද්​ද..?

Ответить
@anjaleeranasinghe4881
@anjaleeranasinghe4881 - 08.06.2020 13:33

Bro I tried using the app but it doesn't convert the words with yanshaya. Please check and update! Thanks!

Ответить