ආදරය කියන්නේ
අරුම පුදුම නැවතුම්පලක්
කොතනින් පටන්ගනීද
කොතනින් නතර වෙයිද කියලා කියන්න
කවුරුත්ම හරියට දන්නෙ නෑ
සෙවනැල්ල සේ
ඔබ උන්නු කාලේ
මට තනිකමක්
දැනුනේම නෑනේ
අද මගෙ ළඟින්
ඔබ නොමැති මොහොතේ
මට දැනුනේ නම්
මහ තනිකමක්නේ
ජීවිතේ නුඹ නමින් තනි උනා
හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ
(හා හා හා)
අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ
(හා හා හා)
මියගිය ප්‍රේමය හදවත පත්ලෙම මාගේ
(හා හා හා)
සදහටම මිහිදන් කළා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
හා... හා...
හා... හා...
හා... හා...
සුවදක් දැනේ
මට ඔබගේ පපුවේ
මගෙ වේදනා
ඔබ දන්නේ නෑනේ
මැරුණත් හදේ
තියෙනා මේ සෙනෙහේ
වෙනසක් නොවේ
සංසාර ගමනේ
ජීව්තේ නුඹ නමින් තනිඋනා
සත්තයි මට ඔබ වාගේ
කවුරුත් නෑ මේ ලෝකේ
උපදින භවයක් ගානේ
ඔබගෙම වෙන්නයි ඕනේ
හා... හා...
හා... හා...
හා... හා...
ම්
-------------------------------
සාදරයෙන් පිලිගන්නවා isuru edts YOU TUBE chanal එකෙන් ගෙන තවත් අලුත් video එකකට ..
-
-
-
-
-
ඔයාල මේ video එක හොදයි නම්
-subscribe කරන්න
-likeකරන්න
- coment කරන්න ඒවගේම shar කරන්න අමතක කරන්න එපා .
-
-
-
-
subscribe කරන්න ---
https://youtu.be/kJaMt5Qry0s
-
-
-
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Welcome to another new video from the isuru edts YOU TUBE channel ..
-
-
-
-
-
If you like this video
-Subscribe
-like
- Don't forget to comment and shar.
-
-
-
-
Subscribe ---
https://youtu.be/kJaMt5Qry0s
-
-
-
-
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Isuru edts YOU TUBE சேனலில் இருந்து மற்றொரு புதிய வீடியோவுக்கு வருக ..
-
-
-
-
-
இந்த வீடியோ உங்களுக்கு பிடித்திருந்தால்
-பதிவு
-போன்ற
- கருத்து மற்றும் ஷார் மறக்க வேண்டாம்.
-
-
-
-
குழுசேர் ---
https://youtu.be/kJaMt5Qry0s
-
-
-
-8