Kopi Kade  | Episode 1680 - (2019-05-18) | ITN

Kopi Kade | Episode 1680 - (2019-05-18) | ITN

ITN Sri Lanka

5 лет назад

46,186 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@thedasveesamarathunga6121
@thedasveesamarathunga6121 - 18.05.2019 17:47

Sadhu sadhu sadhu 🙏

Ответить
@manjolamm1988
@manjolamm1988 - 18.05.2019 17:50

හැමෝටම සුබ වේසක් මංගල්ලයක් වේවා අපේ රටට ඳළඳා සමිදු පිහිටයි සාමය උදා වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

Ответить
@nainashiromi1937
@nainashiromi1937 - 18.05.2019 17:55

Saadu saadu saadu...

Ответить
@zarazara9117
@zarazara9117 - 18.05.2019 18:05

🙏🙏🙏

Ответить
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 - 18.05.2019 18:06

Sadu sadu sadu subama suba wesak mangallayak wewa

Ответить
@chandrakumari4013
@chandrakumari4013 - 18.05.2019 18:37

Sadhu sadhu sadhu

Ответить
@ruwanchamara8196
@ruwanchamara8196 - 18.05.2019 19:02

🙏🙏🙏🙏🙏🙏

Ответить
@sannskhshsidj4593
@sannskhshsidj4593 - 18.05.2019 19:13

Subama.suba.wasak.mangallayak.wawa.kopi.kade.siyaluma.danatama.dalada.samidu.pihitai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Ответить
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py - 18.05.2019 19:25

සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යක් වේවා

Ответить
@disnadisna5743
@disnadisna5743 - 18.05.2019 19:31

එහෙමයි අපෙ හාමුදුරුවනේ
දසුන්ට නම් මහ ගොඩක් සතුටුයි ලොකු පිනක් කරගත්තා සාදු සාදු සාදු

Ответить
@nilanthishiyama9693
@nilanthishiyama9693 - 18.05.2019 19:32

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Ответить
@kumarih9727
@kumarih9727 - 18.05.2019 19:51

Sadu sadu sadu

Ответить
@siriyawathie4977
@siriyawathie4977 - 18.05.2019 19:59

සාදු සාදු සාදු ..ඔබසැමට සම්මා සම්බුදු සරණයි

Ответить
@harshakumara3905
@harshakumara3905 - 18.05.2019 20:07

Lanka Vasi siyalu denata Suba Wesak poya dinayak wewa !

Ответить
@komarkomare9087
@komarkomare9087 - 18.05.2019 20:44

Oba siyalu denatama suba wesark nangallaayak wewaaa

Ответить
@puspakumary3485
@puspakumary3485 - 18.05.2019 20:56

🙏🙏🙏

Ответить
@kkumari7101
@kkumari7101 - 18.05.2019 21:04

සියළුම දෙනාටම සුභම සුභ වෙසක් මංගල්ලයක් වේවා

Ответить
@thusarikumuthini8277
@thusarikumuthini8277 - 18.05.2019 21:09

👍👍👍

Ответить
@romelbarnett4123
@romelbarnett4123 - 18.05.2019 22:00

Adath lassanai

Ответить
@lasanthaindunil6350
@lasanthaindunil6350 - 18.05.2019 22:03

ethama vatena katavak dalada samedhu pehetay

Ответить
@suneesunee9799
@suneesunee9799 - 18.05.2019 22:47

සාදු.සදු සා.මගෙ රටට දලදා හිමි සරනයි.

Ответить
@pubudhuudhara1796
@pubudhuudhara1796 - 18.05.2019 23:08

හැමොටම සුබ වෙසක් මංගල්ලයක් වේවා බුදු සරණයි

Ответить
@kumarirathnayka4633
@kumarirathnayka4633 - 18.05.2019 23:26

Pinbara wesak pohoya dinayak wewa samma sambudu saranai Samata

Ответить
@Malkanthi1122
@Malkanthi1122 - 18.05.2019 23:32

Sadu sadu sadu mage rata dalada himi saranai ma padmi

Ответить
@Malkanthi1122
@Malkanthi1122 - 18.05.2019 23:35

Kiri hodata inne heen baba siyada ma padmi

Ответить
@kumarikumari3538
@kumarikumari3538 - 19.05.2019 00:51

සියලු දෙනාටම සුබ සුබම වෙසක්
මංගල්‍යයක් වේවා ....අපෙ රටට..දලදා.සමිදු ....පිටයි ,❤❤❤❤❤

Ответить
@mangalekatelagaratna6740
@mangalekatelagaratna6740 - 19.05.2019 18:05

😅🐶🐶🐈🐩🐩🐩

Ответить
@fatimafowkiya2796
@fatimafowkiya2796 - 19.05.2019 21:22

Thank you for update kopi kade

Ответить
@s-a-n-u-k-a2975
@s-a-n-u-k-a2975 - 21.05.2019 01:55

බුදු වරයකුගේ උපත අතිශයින්ම දුර්ලභ ය. බුදුවරු පහළ වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහළ නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල ය. බුදුවරු දෙනමක් අතර කාල සීමාව ද මෙතෙකැයි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයකි. බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම ද, සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ද අති දුර්ලභ ය. ශ්‍රවණය කරන්නට ලැබුන ද එය අවබොධ කරගැනීමට උවමනාව ඇත්තේද දුර්ලභ පිරිසකට ය.

"දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං
දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ
දුල්ලභා ඛනසම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්මසවනං
දුල්ලභෝ සප්පුරිසසංසේවෝ"

මේ දිනපතා තථාගතයන් වහන්සේ කරන ලද අවවාදය යි. එබැවින් බෞද්ධයකු ලෙස ලද මේ පරම දුර්ලභ අවස්‍ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබ සතු යුතුකමක් මෙන්ම මේ අවස්ථාව අපතේ හැරීම ඔබ ඔබටම කරගන්නා ඉතා විශාල පාඩුවකි.

අවම තරමින් මෙම ආත්ම භාවයේහි දී ම සතර අපායෙන් මිදීමට වත් ඉලක්කයක් තබා ගැනීමට බෞද්ධයකු වන ඔබට හැකි විය යුතුය. අනෙකුත් ගිහි ජීවිතයේ ඇති ඉලක්කයන්ට සාපේක්‍ෂව මෙහි ඇති වටිනාකම ධර්මය ගැන වැටහීමක් ඇති නුවණැති මනුෂ්‍යයන්ට පමණක් මිස අන් අයට නොවැටහේ. අන්‍යන්ට එය මේ භවයේදී කළ නොහැකි දෙයක් පමණක් වනු ඇත.

අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසූ මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය.

එහෙයින්, බෞද්ධයකු වශයෙන් තමා තුළ ඇති නුගුණ අඩු කර ගනිමින් යහපත් ගුණාංග ජීවිතයට වඩ වඩාත් එකතුකර ගනිමින් අපගේ බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ මෙම වෙසක් දිනයෙහි පටන් අවම වශයෙන් පන්සිල් රැකීමට වත් සියළු දෙනා අධිෂ්ඨාන කර ගනිමු.

එසේ පටන් ගන්නා මේ ගමන තව තවත් උත්සාහයෙන් භාවනා ආදියෙන් දියූණු කර ගනිමින් අවසාන ඉලක්කය වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා...!!

ඔබ සැමට කුසල් සිත් දියුණු වෙන, අවිද්‍යාවෙන් මිදී ඥානාලෝකය කරා ගමන් කිරීමට වාසනාව හා කුසල ශක්තිය ලැබෙන පින්බර වෙසඟක්..!! ඔබ සැමට මේ බවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා..!! තෙරුවන් සරණයි..!!

Ответить
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා - 23.05.2019 22:58

ධර්මාවබෝධය සිත් තුළ ඇතිවේවා

Ответить
@harshapro9160
@harshapro9160 - 26.05.2019 05:12

මේ කථාව බලන්නේ හරිම ආසාවෙන් .මොකද බලන හැම මොහෙතේම යන්නේ ඒ සුන්දර අතීතෙට .පුන්චිකාලෙට .සිංහල ගැමි පරිසරය එදාට වඩා වෙනස් වෙලා .එත් හැමදාමත් ආදරෙය් .

Ответить
@ruvishkajoseph473
@ruvishkajoseph473 - 05.04.2020 05:11

සර්පයා🐍

Ответить
@impossiblegeming4604
@impossiblegeming4604 - 19.02.2021 00:58

අපේ ගොඩගම පන්සල❤️🙏

Ответить
@damithnadeeka9941
@damithnadeeka9941 - 09.04.2021 19:36

❤❤

Ответить
@pasannimsara5919
@pasannimsara5919 - 24.08.2023 14:49

මෙවා සුපිරි කතා

Ответить
@ShashikaLakmal-p8p
@ShashikaLakmal-p8p - 13.11.2023 13:12

Good luck❤

Ответить