Комментарии:
මෙහම video එකක් කරපු එක ගැන පුංචි සන්තෝසයක් තියෙනවා.. දවස් කීපෙකට කලින් රන්ජන් ඇවිල්ල්ල ප්‍රජා අයිතිය අහෝසි කරා කියල මේකෙම සුපුරුදු පරිදි ලොකු රංගනයක් දීල ගේම ගහන්න ඔයා ඉඩ දුන්න වෙනවා.. රන්ජන් කියන්නේ සියලුම පක්ෂ balance කරන් ගේම ගහන්න දාපු ඉත්තෙක්.. රගපාන්න දන්නවා මිසක් මොලයක් නැති අලයක්..සජිත් ,අනුර , රාජපක්ෂලා වගේම BRI / Indo - Pacific ලොකු operation එකේ මහ උන්ට පහළ level එකේ තවත් එක් victim කෙනෙක්..
ОтветитьMay be Subaskaran Allirajah's intention is to rebuild eelam. To gain more power and profits by supplying arms... So he's using utter muts like Ranjan and I heard S A is funding Janaki Wijeratne's party....
Ответитьරංන්. තීබුනා. අදර්. නැතීකරන්න.. ඒපා මනුෂ්‍ය න්. ඔබට ආදරය. කලානේද. ඇයී. බලු වේන්. ඒපා
Ответитьඅනේ.බං.සුනාමියක්.අාවොත්.ඔක්කොම.දාලා.යන්න.වෙනවා.එ්.තරම්..මනුස්ස.සතා.කුහකයි.යනවිට..දේශපාලනය.අරන්.පලයල්ලා.
Ответитьඑළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් දකින්න හැකි වේවි. ඔබට යහපතක්ම වේවා
Ответитьරන්ජන්ට මාලිමාවත් එක්ක හැරෙන්නවත් බැහැ. ‘’මේවා මාලිමාවෙ ඡන්ද කඩන්න ගහන ගේම්’’.වැඩක් ඇති මනුස්සයෙක් කියලා හිතුවේ බලද්දි දෙපිට කාට්ටුවෙක්, දිය යටින් ගින්දර ගෙනියන කපටියෙක්. රන්ජා කියන්නේ ඔය පිටින් පෙන්වන කෙනා නොවේ. රන්ජන්ට තිබුන ගරුත්වය, තිබුන ව්ශ්වාසය සහමුලින්ම නැති වුනා. මාලිමාවට ජය වේව.
Ответитьලංකාමාතාවගේ අපුරු ඒඩිතර රටට ආදරේ ඇතී කේලීන් කථාකරන
පුත්‍රරත්නයක්. ද ර්ශන මහත්මයා.
පාර්ලිමේන්තුව පිටතින් සීට මහජනතාවට ඔබතුමා වීසීන්
කරන්නාවු සේවය අනභිභවනීයයි
මිලකල නොහැකියි.
කථාවීලාශය අපුරුයි. ප්රියමනාමයී.
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී.
ඔබතුමාගේ අවංක සේවය අප රටට ඉතාමත්ම අත්‍යවශ්‍යම
වකවානුවක්.
15.10.2024.
Proud about you ❤
Ответитьගම්පහ ජනතා ඉස්සර පබා. ට රැවටූනාට දැන් දන්නව. පාර්ලිමෙන්තුවට යැවිය යූත්තේ කවුද කියල. මෙ දෙපල දූම්ල ගහල යවයි ගෙදර
ОтветитьRanja ta viagra gahala mole awul wela thiyenne 😂
ОтветитьMohammad Dilshan tath baduma thamai 😂
Ответитьරන්ජන් ඔබ අපිට හොද නළුවෙක්. නමුත් දැන් ඔයා lost
Ответитьඩයා.නියමයි.මහත්තයා.මාලිමාවට.ජය
ОтветитьKhoma unath janadipathi samawa aduwata wadiyata dun aya athara api dakina aya innawa dunne kawda ayalage sewanalla hoda ayata yanna puluwan dana go nodana kaloth horu godatai watenne ranjan ape sahodaraya kalpana kalauthui api ranjanta dilshanta api adarei prawesan viya uthi dhammarahana himi
Ответитьගම්පහ බුද්ධිමත් ජනතාව හොරැත් එක්ක පටන් ගත්ත හොරැන් ගේ පක්ෂයෙන් චන්දය ට එන ගොංජා ඇපත් නැතුව ගෙදර යැවීම ගම්පහ ජනතාවට බාරයි
Ответитьරංජන් ඩිල්ශාන් රුකඩ වෙන්න එපා
Ответитьඅනිවර්යෙන්ම නලු නිලියන් දේශපාලනයට ගන්න හොඳ නෑ උන් රඟපානවා
ОтветитьThanks for your
ОтветитьThank you bro.Darshana, God bless you🙏
ОтветитьSHALOM...sir
Ответить❤❤❤❤❤❤❤Very productive speech
ОтветитьIlinden wathura beela lidata gall gasala gangata awadai ranja salli walata gangata aaawadai
ОтветитьRanja uba alli ge salli walatath yatath una neda uba awastha wadiyek ne ban waren ko gampahata rata kanne thopi thama
Ответитьරන්ඡන් බලු වැඩ කරන්න එපා.ගම්පහ අපි මාලිමාවට.
Ответитьමොන තරම් පාපතර නරුමයොද මේ. රටට අවංකව ආදරය නොකරන කිසිවෙකුට ඉදිරියට යා නොහැක. අහිංසක ජනතාව රැවටීම මහ පාපයක්. සොබාදර්මයෙන් නිවැරදි තීන්දුව ලැබෙනවා🙏🙏
Ответить😂
ОтветитьMalimawa hersa kidipsksekata chande denna epa
ОтветитьBaya gulla ai eye video aka delete kare baya gulla 😂😂😂
ОтветитьKoo yesterday video aka ai delete kare 😂😂😂
Ответитьරන්ජන් රාමනායක ජයවෙිවා එක්සත් හඩ ජයවෙිවා
ОтветитьMe sare oya naluwo apa...malimawata jaya wewa ❤❤❤❤❤❤
Ответитьඔයාට කවදා ඉඳලද ඩබල් පොකට් ෂර්ට් අදින්න හිතුනේ.
Ответитьඒ අය එන්නෙ මාලිමාව කරගෙන යන වැඩ පිලිවෙල අල කරන්න ...
ОтветитьSobana gon rangha
Ответитьඔය දෙතුන් දෙනෙක් චන්දේ දෙඉ අපි හිනා වෙමු 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Ответитьරන්ජන් වගේ ගෑනු පෙරේතයා අපේ ජනාධිපතිතුමාට රඡයට ගැලපෙන්නෑ මාලිමාව කියන්නෙම පිරිසිදු පක්ෂයත්
ОтветитьYour analysis is absolutely true
Earlier last week, you published a video regarding medical doctors entering politics or for a job not associated with the degree they possess or the ROI of the people's tax money for educating them. Medical doctors need to stay with the public to serve them..Dr S.A. Wickremasinge , Dr Ranjith Athapattu on and on. They can serve as advisors but not full time politicos . I support your view on this.
Ranjan obamepara parathei
Than janathawa Budymath
Thank you
Ответитьසියලු දෙනාගේ දැන ගැනීම
පිණිසයි....
රන්ජන් යනු සල්ලාලයෙක් මිස පොලිටීෂියන් කෙනෙක් නොවන බව මතක තියාගන්න.
රන්ජන් තමුසෙගේ තත්වෙ තියාගෙන අයින් වෙනවා ඕකෙන් බලු වෙන්න කලින්.
හැමතැනම ඩිල්ශාන් ඉන්නව නෙහ්
Ответитьරන්ජන් චන්දෙ ඉල්ලන්නෙ ඩයස් පොරව චන්දෙ දෙන්න එපා කව්රුත්
Ответитьජනතාව දන්නැත්නම් මේ වගේ දන්න අයගෙන් හරි දැනුවත් වී හරි දේ කරන්න හිතට ගන්න.නැත්නම් අපේ ර්ස්ට ගොඩ ගන්න නෑ
ОтветитьAne oyata wedagath aranchiyak nedda anu ge kunu hoyanne pissek
ОтветитьNaluwo neliyo, ubala chandeta aweth pacha wenna epa, lejjae, appereyae, 🤭
ОтветитьMali mawa, parlimenthuwa purawamu, jaya wewa, anura janade,,,,,,, ma thane karanna epa, ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Ответитьතුති ඔබට !. ඇත්ත පැත්තගියත් නිර්භයව ප්‍රකාශ කිරීම ගැන, අවශ්‍ය කාලය තුළ.මේ කාලයේ රටට ආදරය කරණ කෙනෙක් ඇත්නම් සිටගත් යුත්තේ අනුර කුමාර පිටුපසමයි.තර්කයක් නෑ, සැකයක් නෑ එසේ නොවන කෙනා ඉතාමත් භයානක සෙවනැල්ලක්. රංජන් අළුත් මුහුණකින් එද්දී අපිට හිතුනා ලොකු රගපෑමකට වේශනිරෑපණයකට සූදානම් වෙන බව.කාලෝචිතව ඔබතුමා කළ ප්‍රකාශය අමිලයි.❤
Ответитьදේශපාලනයට ගැලපෙන්නෙ නැති අය හැමදාමත් දිනුවෙ ගම්පහින්.
ОтветитьMewa usawe yawanna one weda, mun mahajanathawa man mula karanawa, mewa kewwata oba tumata stuthe, 🙏🙏🙏
ОтветитьMahaththayo dametha patta hereyak , okewa ula teyanna one, koreya wanchawa, ✌️✌️
Ответить