පොලිස් වෙස් ගෙන හොරකමේ ගිය 10කට වැඩ වැරදුණු මෙහෙයුම..

පොලිස් වෙස් ගෙන හොරකමේ ගිය 10කට වැඩ වැරදුණු මෙහෙයුම..

Newsfirst Sri Lanka

1 год назад

7,154 Просмотров

Ссылки и html тэги не поддерживаются


Комментарии:

@MohammedAmeen-j5t
@MohammedAmeen-j5t - 22.07.2023 10:37

අවුරැදු.50 ක් හිරේ දැම්මොත්.හොඳයිනේද

Ответить
@lankasrilanka5560
@lankasrilanka5560 - 22.07.2023 11:24

Great jop thanks

Ответить
@ගිම්හානි-ග1ධgimhani
@ගිම්හානි-ග1ධgimhani - 22.07.2023 11:28

😄🤭හැබැයි ඉතින් හොරා කන්න පුරුදු කරේ පාර්ලිමේන්තු උන් , උන් ඒනිසා ඉතින් ඔව්වා දැන් කියලා වැඩක් නෑ රටේ නිතිය පොඩ් මිනිහා ට විතරයි, ලොකු උන් මොන වැඩේ කරත් හිරේ දාය් සතියක් ඊට පස්සේ ඌ එළියේ, මොකද ඌ ට බයේ , කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්නේ පෝසත් උන්,, ඔය ඉතින් ගහක පොල් ගෙඩියක් හොරා කන්නේ ජිවත් වෙන්න බැරිම තැන මිනිස්සු දැන් වැරදි කරන්නේ ජොලියට වගේ ඒ මොකද රටේ පාලකයෝ හරි නෑ නිතිය හරි යට කරලා අසරන මිනිස්සු ට ජිවත් වෙන්න විදියක්‌ කරොත් මේ ප්‍රශ්න ඉවරයි , කොච්චර කිව්වත් වැඩක් නෑ ජෝකර් ඉන්න කම් රටේ නායකො හොරා කාපු විදියට 😄🤭ඔව්වා මොනා ? ඔය හොරා පිටිපස්සේ ඇති ඇමතී කෙනෙක් හරි පොලිස් කාරයෙක් හරි 👌👌 ඒ නිසයි ඌ බය නැතුව ඔය වැඩේ කරන්න ඇත්තේ 👌👌 අය දෙකක් නෑ බඩුම තමයි 🤭

Ответить
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 - 22.07.2023 11:37

Aye ithin ownwa aliyata danawane .aye nokaranna dedi daduwam 10 denatama denna ona .

Ответить
@edwardcosta3113
@edwardcosta3113 - 22.07.2023 12:01

පොලිස් pathi ඉන්දියාවෙන් එනවා baya වෙන්න එපා 😅😅😅

Ответить
@sheetasitha8781
@sheetasitha8781 - 22.07.2023 12:06

අවුරුදු 50 හිරේ දැම්මත්.. ආයෙත් ගමට ආව ගමන් කරන්නේ හොරා කෑම තමයි... අත පය හතරම කඩලා දාන්න.. මොකටද මේ කාලකණ්නි අපේ රටටත් බරක්

Ответить
@b.m.3312
@b.m.3312 - 22.07.2023 12:47

ශුවරෙකටම පොලිසියේ වැඩ. කරන එකෙක් අනිවර්‍යෙන්ම

Ответить
@nimaliperera9457
@nimaliperera9457 - 22.07.2023 12:47

ලංකාවේ පොලීසිය ට ගිය කලක්......
දේශබන්දු පොලිස්පති කරගනිල්ලා .... එතකොට ඉතුරු ටිකත් හරි....😢😢😢😢

Ответить
@warsil3735
@warsil3735 - 22.07.2023 13:33

Allapubwidiya pebnwanna epa gon sirasa 😂 eelagata thakkadi wenas karanawa system 😂

Ответить
@mudithdawatage
@mudithdawatage - 22.07.2023 13:46

පොලිසියට යුනිපෝම් වර්ග කීයක් තියෙනවද? බයිසිකල් වර්ග කීයක් තියෙනවද ? පොලිසියම තමයි මේව අනාගෙන තියෙන්නෙ...

Ответить
@sasidu7036
@sasidu7036 - 22.07.2023 17:05

Minissu polisiyata baninawa eth mowun karana sewaya mahajanaya wenuwen neda ..apage pranamaya

Ответить
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 - 23.07.2023 03:42

Okun wedi thiyala marala danna ona.oya police t shirt hema ekama adinawa rasthiyadu karayoth.ewa rajakariyata witharai adinna denna ona

Ответить
@donamie2808
@donamie2808 - 25.07.2023 13:37

ඇපමත නිදහස්. ආයෙත් සෙල්ලම පටන්ගන්නව.

Ответить