Комментарии:
Api nam kussiyen ainkarana deewal ekathu karala pelawalata porawenna Danawa.
Ответитьහරිම පිළිවෙලයි ආන්ටි ❤
Ответитьපාර්ටි යකට 40 ඩෙනකුට ප්‍රයිඩ් ර්යිස් එකට් හල් කෙරට් ලික්ස් බිත්තර කොපමණද කියන්නකො අනොමා අන්ටි
ОтветитьPartyakata 40 ප්‍රයිඩ් රයිස් හදන්න අවශ්‍ය ප්‍රමාණය කොපමණද
Ответитьහාල්මැස්සෝ එක්ක තක්කාලි දාන්න හොදද
ОтветитьThank you amma ❤
ОтветитьSuperb aunty ❤
Ответить❤❤❤
ОтветитьOba thumiya ge upades godak watinawa. Mamath oya widihatama thamai uyana wade karanne. Oba thumiya harima adaraneeyai akke. Adarei hamadama. Thank you so much.
ОтветитьHarima piliwelai
ОтветитьU r very methodical n neat n clean. The food looks very tasty. Thank you. From the UK.
Ответитьමවකගේ ආදරණීය සිනහව හිත් නිවනවා.
Ответитьඔබගේ වදන් මාලාව හෘදයාංගමයි
Ответитьමිනිසාගේ සුවිශේෂී පරිණාමීය අවස්ථාව ආහාර සකස්කරගෙන ආරම්භ කිරීමයි
Ответитьඔබතුමිය එක්ක පුතාලත් කෑම සකස්කරනවා.
Ответитьආසම චරිතයක් ඔයා මගේ ජීවිතේ.හරිම ආදරෙයි .නොවරදවාම සියලු වීඩියෝ බලනවා.ස්තුතියි ගොඩක් .
Ответитьඅබුඩාබිවල නිතරම ඔබතුමන්ගේ විඩියො බලනවා ගොඩක් ස්තුති ජයෙන් ජය .
Ответитьගොඩාක් ස්තුතියි
Ответитьමම ගොඩක් කෑම හදලා තියනවා ස්තුතියි. මට මේදේ කියන්න ඕනේ හාල්මැස්සන් වලට තක්කාලි දාන්නේ නැහැ ගල් හැදෙනවා
Ответитьඉතා සුහද , අනතිමානි ප්‍රසන්න කාන්තාවක් ! රටට ම ආදර්ශයක් !❤ ආදරෙයි අවංකවම ❤👍 අනෝමා අක්කා ට
ОтветитьPala හදන,pol,මැල්ලුමක් ලිප තියලා පසුව pala දමලා ඉක්මනින් lipen ගන්නවා mama
Ответитьඔබ වැනි කාන්තාවක් ගෙදරකට වාසනාවක්
සැමදා සතුටින් ඉන්න උතුම් සම්මා සම්බුදු සරණයි ඔයාට .❤️❤️❤️❤️
හැමදාම පිළිවෙළට වැඩ කරන්න හුරු අයට හොඳම උදාහරණය ඔබ. මටත් ඔයාගෙ පුරුදු ගොඩක් තියෙනවා. කෑම කාලා පිඟන් සෝදලා ඉවර උන ගමන් මම sink එකත් හොඳට අතුල්ලලා හෝදනවා උදේට, දවල්ට, රෑට. නැත්නම් මට නිකන් කෑවෙ නෑ වගේ.
ОтветитьHarima soi ane lassanai supiri godak watinawa mamath asai me widiyata uyanna hemadamath aluth vidio genna oba thumata siyalu deviyange pihitai dirgausa lebewa theruwan saranai mama saudi Arabia sita ❤❤❤💯💯👌
ОтветитьMs. Anoma thanks for your recepies as well as advices, tips on delicious cooking . Please tell how to make matching curries for a meal.
ОтветитьAsa hitanawa.very neat🥰🥰🥰
ОтветитьSuper Aunty
Ответитьගොරක නේද මාලුවලට දාන්නෙ
Ответитьඔයාට බෝහෝම ස්තුතී....අපිව හරිමගට ගන්නවට....ඔයාගේ වින්චෑන් එකේ සද්දෙත් හොදට ඇහෙනවා...🙏🙏🙏
ОтветитьHarima lassanai Amma. Pirisidu kama ,piliwala. Super....
ОтветитьI needed this. Thank you so much aunty anoma!!! Please do more videos for beginners. I wanted to cook a full srilankan meal as I'm living alone and always eating out or eating with one or two dishes. Was sick of it. Making 4 dishes is a big deal for me I take hours n hours. Thanks so much for teaching the order. Much appreciate all your videos. Very realistic. Please do more videos on how you keep things orderly at home (like that dust wipes you mentioned) Congratulations for 5 years anniversary ❤
Ответитьඅම්මකෙනෙක්වහේ සියලුදේම කියල දෙනව. ඔබට ගොඩක් ස්තුතියි.
Ответитьthank so much anoma miss,
Ответить❤️❤️
ОтветитьGodaak watinawa aunty 🙏🙏🙏🙏
ОтветитьThank You Mrs.අනෝමා 🙈❤️ මන් අම්මගෙන් උයන්න ඉගෙන ගන්නවා වගෙයි ඔයාගෙන් ඉගෙන ගන්නෙත්. ඇත්තට ම හරිම පිරිසිදුයි, පිළිවෙළයි, ලේසියි.. උයන්නත් ආස හිතෙනවා. කවදා හරි මගේ ගෙදර, කුස්සිය ඔයා මේ කියලා දෙන විදියට තියෙයි. බොහොම ස්තූතියි .. 🤗❤️
Ответитьඔයා වැඩ කරන විදිය දැක්ක ම තමයි තේරෙන්නේ අපි වැඩ කරලා තියෙන විදිය කොච්චර අපිලිවෙලයිද කියලා. ගොඩක් ස්තුතියි ඔබට. බුදුසරණයි ❤❤❤
ОтветитьMs.Anoma thank you very much for your demonstration, I wish you would become a Home Science Teacher, you have a talent and a teachable heart as well.
Ответитьමැල්ලුමක් ලියන විදිය විඩියෝ එකක් කරන්නකෝ
Ответитьඔයාගේ ඇටි වලින් හරි ලස්සයී
ОтветитьAththatama aunty mage amma asaneepen inne. Ithin mma thamai uyanne.. ithin mata mage amma ha samanawa aunty me uyana ewa kiyala dena eka kiyanna vachana ne... godak loku pinak... api vage daruvanta aunty me kiyala dena eka loku pinak...🙏🙏🙏🙏
ОтветитьYou are cool💖
ОтветитьThank you
Ответитьමුලු ජීවිත කාලෙටම වටින වීඩියෝවක්.. ගොඩාක් ස්තූතියි අනෝමා ආන්ටි.. ආදරෙයි.. ❤️🤍❤️
ОтветитьAnoma. You. Are. Very. Sweet. Thank. You teruwan. Sarsnai
ОтветитьSo so sweet. ❤️
Ответить💝 💕 you
ОтветитьReally enjoyed the helpful methods. Great job. Thanks so much
Ответитьමම 8 වසරෙ 😊 මමත් නැන්දගෙ කෑම හදනවා 😊
Ответить